හමාර හේවිසියේ අරුමය

5 thoughts on “හමාර හේවිසියේ අරුමය

  1. බලන ලෙස ඉල්ලා ඇති උග්ගල්අලුත්නුවරදිග්ගේනැටුම ක්ලික් කිරීමෙන් ඒ වෙත යා නොහැකි බව පෙනෙනවා. මෙම පිටුවේ ඉහළින් ඇති පිටුවක් වෙන්ව ඇත්තේ “උග්ගල්අලුත්නුවරදිග්ගේනැටුම ” වෙනුවෙනි. එය ක්ලික් කරන ලෙස ඉල්ලා සිටිිමි.

    කැමතියි

  2. අර හේවිසි හොරණෑ නාද රටා පටිගත් කරලා අරන් තියන්න ක්‍රමයක් නැද්ද. අම්මපා කාගේවත් වගකිවයුත්තෙක්ගේ ඇස් ඇරෙන්නේ නැත්තේ ඇයි මේවා රැකගන්න. ප්‍රාදේශීය ලේකම්ට කියලා බලන්න.

    කැමතියි

    • මේ උත්සාහය ගන්න වසර කීපයක සිට තැත් කරනවා. තවම සාර්ථක වෙලා නැහැ. ප්‍රා.ගල්කම් කාර්යාලයේ සැලකිල්ලත් යොමු වී තිබෙනවා. එහෙත් ප්‍රතාපදන ඌනතා නිසා මේවා සම්බන්ධ ශිල්පීය විශේෂඥ සහාය ලබා ගැනීම ප්‍රා.ලේකම්ටත් ගැටළුවක් වීම වියහැකියි. අවිධිමත් ලෙසින් පටිගත කළ හඬපට පමණක් තිබෙන මුත් එය ප්‍රමාණවත් නැත. හොරණෑ ශිල්පීන් දෙදෙනාම අංශබාග රෝගයට ගොදුරු වී ඇත. සරත් නමැති ඒ අයගේ දරුවකු එහිනාද රටා පුහුණු වූයේ මෙසේ පටිගත කර තිබූ දසුන් අනුකරණයෙනි. එහෙත් එය අසම්පූර්ණ පුහුණු වීමකි පමණි.

      කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.