කොඩිකාරයො දෙන්න දෙපැත්තට දුවනව

10 thoughts on “කොඩිකාරයො දෙන්න දෙපැත්තට දුවනව

  1. සොරගුණේ ට ඒ නම පට බැඳුනේ කොහොමද?

    අර පැරණි සිරිත්විරිත් අතහැරී යාම ගැනනම් දුකයි. බස්නායක නිලමේලාම තමයි ඔව්වා ආපහු පටන්ගන්න මුල්වෙන්න ඕනේ.

    දැන් අකුරු ලොකු කරගැනීමේ ප්‍රශ්නය හරි නේද?

    කැමතියි

  2. මේක කියෙව්වේ ඊයේ. කමෙන්ට් කිරීම අදට තියා ගත්ත, ආයෙත් වරක් කියවන්න හිතුනු නිසා.මේ පහල සබැඳියේ තියන පින්තූර අතර රාවණා කොඩිය තියනවා ද.. කොඩි විතරක්ම නම් නෙවෙයි තවත් පින්තූර එනවා.

    https://www.google.lk/search?q=ravana+flag&client=firefox-a&hs=Ec1&rls=org.mozilla:en-US:official&source=lnms&tbm=isch&sa=X&ei=PS3nUs7uOYTJiAeqv4HoDQ&ved=0CAkQ_AUoAQ&biw=1225&bih=840

    කැමතියි

    • චන්දන ඔබේ යෝජනාව කදිම එකකි. එම සබැඳියට වගේම තවත් විවිධ තැන්වල පවතින ඉමේජ සෝදිසි කරමින් සොරගුණ දේවාලයේ තිබී මහාචාර්ය පුංචිබණ්ඩාරයන්ට ලැබුණ රාවණා කොඩිය ට සමාන රුවක් සහිත එකක් ඇද්දැයි සෙවීමි. ‍ඒ කොතැනකවත් නැත. ඔබේ ප්‍රතිචාරයට පිළිතුරු වශයෙන් වෙනම ලිපියක් ලිවිය යුතු තරම්ය. චන්දන වැනි තම උරුමය සොයමින් තමන්ගේම අනන්‍යතාව වෙනුවෙන් අවධානය දෙන වටිනා තරුණ පෙලක් ද අපට සිටිනවා නෙවේදැයි සිතමින් ඔබට ස්තුති වන්ත වන්නෙමි

      කැමතියි

  3. මේ කතාව මටත් යාන්තමට ඇහුනා. මට පැවසූ තැනැත්තාට කතාව හරියටම මතක තිබුණෙ නෑ. මේ කතාව දන්නා එම දැනමුත්තා මට මුණ ගස්වන්න අනුෂාල් පුතාට හැකිද ? නැතිනම් ඔබ අසා ඇති එම කතාව මෙයට එවන කොමන්ටුවක් ලෙස ඇතුළු කරන්නට ඇරයුම් කරනවා.සීය දැන සිටි දේවල් මහ ගොඩක් තියෙන්න ඇති නේද කියා මට හිතෙනවා.

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )