ආයු රක්ඛායු බොහෝවා !

11 thoughts on “ආයු රක්ඛායු බොහෝවා !

  1. //ගරායකුන් වශයෙන් මෑත අතීතයේ ද ශිල්පීන් 12 ක් සිටි බව දැනමුත්තෝ පවසති. එහෙත් වර්තමානයේ සිටින්නේ 4 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමකි.// ඒ කලා ශිල්පීන් ගෙ අලුත් පුරුක් අති විමක් නොවෙන බවයි පෙනෙන්නෙ. එක අතකට මේ ආර්ථික රටාවත් එක්ක හැප්පෙන කොට අලුත් පරපුරට ඒ කලා කටයුතු වල නියැලෙන්න කාලයක් නැතුව ඇති..

    ස්තුතියි විස්තරයට..

    කැමතියි

    • ඒක තමා සත්‍යය. අපේ උරුමයේ සලකුණු රැකගන්නට දැනට අවධානය යොමුවී ඇත්තේ භෞතික දේ සම්බන්ධව පමණයි. භෞතික නොවන අංශය ගැන සැලකිල්ල යොමු කිරීමට, සාම්ප්‍රදායික කලාශිල්ප රැක ගැනීමට මේ අර්ථික සමාජයීක ක්‍රමය තුළම විධික්‍රමයක් ඇතිවෙනවා නම් කෙතරම් අගනේද ?

      කැමතියි

  2. බොහොම හරවත්, බොහොම වැදගත්, ලිපි පෙළක්. මේ සියල්ල විද්‍යුත් මාධ්‍යයෙන් හෝ මුද්‍රිත මාධ්‍යයෙන් සුරැකී තිබිය යුතුයි.

    කැමතියි

  3. මුළුතැන් බත් සහ මුරුතැන් බත් කියන්නේ මේ එකම දේ බව කියා තිබුනා. පලාතෙන් පලාතට වෙන්න ඇති යෙදුම වෙනස් වුනේ නේද?

    කප්පාන්තිරයක් හා කල්පාන්තරයක් කියන්නෙත් එහෙමද?

    කැමතියි

    • ඇත්තෙන්ම ඔව්.ඔබ නිවැරදියි. මා උත්සාහ කළේ මේ ඇත්තන්ගේ ව්‍යවහාරයන් හා ඒ අය
      ප්‍රකාශකරන මත වාදයන්, ඒ අයගේම විග්‍රහයන් දැක්වීමටයි.මගේ පෞද්ගලික මතයන් පළ
      වූයේ නම් ඒ ඉතා අවම ප්‍රමාණයක් වන සේ ඇතුළු කිරීමට උත්සාහ ගතිමි. ඒ අය
      “කල්පාන්තරය” යනුවෙන් සාමාන්‍ය ව්‍යවහාරයේ පවතින සහ අප දන්නා වචනය
      “කප්පාන්තරයක්” ලෙස ව්‍යවහාර කරති. කප්පාන්තරයක් යනු කුමක්දැයි ඔවුන් තෙරුම්
      කරදුන්නේ යොදුනක් උසට, දිගට හා පළලට සකස් කරන කාරතුවක්(මෙහි දී අදහස් කළේ
      “කාර්තුව හෙවත් කාල (1/4)” නොව එලෙස සකස් කරගන්නා ටැංකියක් වැන්නකි.) පිරෙන්න
      අවරුද්දකට අබ ඇට එක බැගින් දමමින් පුරන්නට ගත කළයුතු කාලය ලෙසිනි. ඒ අනුව
      කප්පාන්තරය යනුද කල්පාන්තරය ම බව පෙනී යයි.

      කැමතියි

    • ඇත්තෙන්ම ඔව්!.ඔබ නිවැරදියි.!! මා උත්සාහ කළේ මේ ඇත්තන්ගේ ව්‍යවහාරයන් හා ඒ අය ප්‍රකාශකරන මත වාදයන්, ඒ අයගේම විග්‍රහයන් දැක්වීමටයි.මගේ පෞද්ගලික මතයන් පළ වූයේ නම් ඒ ඉතා අවම ප්‍රමාණයක් වන සේ ඇතුළු කිරීමට උත්සාහ ගතිමි. ඒ අය “කල්පාන්තරය” යනුවෙන් සාමාන්‍ය ව්‍යවහාරයේ පවතින සහ අප දන්නා වචනය “කප්පාන්තරයක්” ලෙස ව්‍යවහාර කරති. කප්පාන්තරයක් යනු කුමක්දැයි ඔවුන් තෙරුම් කරදුන්නේ යොදුනක් උසට, දිගට හා පළලට සකස් කරන කාරතුවක්(මෙහි දී අදහස් කළේ “කාර්තුව හෙවත් කාල (1/4)” නොව එලෙස සකස් කරගන්නා ටැංකියක් වැන්නකි.) පිරෙන්න අවරුද්දකට අබ ඇට එක බැගින් දමමින් පුරන්නට ගත කළයුතු කාලය ලෙසිනි. ඒ අනුව කප්පාන්තරය යනුද කල්පාන්තරය ම බව පෙනී යයි.

      කැමතියි

  4. අවසන් ලිපියටයි ඉස්ඉස්සෙල්ලම ගොඩ වුණේ. බොහොම වටිනා හරවත් ලිපි පෙළක්. විශේෂයෙන්ම මම අධ්‍යයනය කරන පුරාවිද්‍යා ක්ෂේත්‍රයට.

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )