“නැතිවුනොත් නැති උනාමයි”

13 thoughts on ““නැතිවුනොත් නැති උනාමයි”

  1. සිතියම ගූගල් අර්ත් වලින් නොගෙන ගූගල් මැප් වලින් බලන්න සමහරවිට මීට වඩා පැහැදිළිව ගන්න පුළුවන් වෙයි. ඒ වගේමයි සිතියම කුඩා වැඩියි. 500 x 500 පමණ පරිමාණයෙන් දැම්මානම් හොඳයි.

    විශේෂ වදන් හා ව්‍යවහාර දැමීම ඉහලින්ම අගය කරනවා.

    කැමතියි

    • විචාරකතුමනි, ගූගල් මැප් වලින් ගන්නට උත්සාහ කළා තවම ඇල්ලෙඅරාවෙන් නැගෙනහිර කොටස් ගූගල් අර්ත්වලත් පැහැදිලි මදි බවක් පෙනෙනවා. ඒ නිසා උග්ගල් අලුත්නුවර කොටස මැප්වලට ගියවිට පෙනෙන්නේ මීටත් වඩා අපැහැදිලිව.ඉදිරියේදීත් උත්සාහ කරන්නෙමි.

      කැමතියි

  2. ඇතැම් විට ශබ්දකෝෂ වල ට පවා තවම හසුව නොමැති වදන් හා ව්‍යවහාර හමුවෙනවා. එවැනි අවස්ථාවල රාජකාරි ඇත්තන්ගේ විග්‍රහයන්ම ඇතුළු කරන්නෙමි. සමහර විට ඒවායේ වැරදි ඇතිවන්නට හැකියි. එවන් අවස්ථාවල ඔබ වැනි විද්වතුන්ගේ අදහස් ඉතාම වටිනනවා. එවන් අවස්ථාවන්හි අදහස් දක්වන ලෙස ඉල්ලා සිටිමි. මීට පෙර හසිත නිසා එසේ වැරදී ගිය තැන් නිවැරදි කර ගැනීමට හැකි වුනා. අදහසක් පළ කිරීම වෙනුවෙන් ස්තුතියි

    කැමතියි

  3. විස්තර වලට ස්තුතියි.
    අර දූරිභූත කියන වචනය සමහර වෙලාවට ඇහෙන්නෙ දූරිංභූත කියල වගෙ.

    (කලින් කමෙන්ට් දෙකක් දැම්මා. ඒව මොකක් හරි වුනා. ඊට පස්සෙ තව එකක් දාන්න ගියාම වර්ඩ් ප්‍රෙස් දෝෂය කියල එකක් ආව. බලමු දැන් )

    කැමතියි

  4. පින්ග්කිරීම: තිදස කෙලපු ජය රණ කෙලි පෙරහර ! | sugv

  5. පින්ග්කිරීම: තිදස කෙලපු ජය රණ කෙලි පෙරහර ! | sugv

mppgunasinghe වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.