උග්ගල් අලුත්නුවර කතරගම දේව පුරාණය 1

තාවකාලිකව ඉවත් කර ඇති බව සලකන්න

5 thoughts on “උග්ගල් අලුත්නුවර කතරගම දේව පුරාණය 1

  1. රෝස පාටින් තියන කොටස හඬනගා කියවලා බැලුවා ගුණසිංහ මහත්තයෝ. ඒ කාලේ අපිට සිංහල උගන්නපු මගේ පියාද ඇතුළුව ගුරුවරු සියලු දෙනා බුදුවෙන්ඩ තවම කියවාගන්ඩ පුළුවන්.

    ඉන්දීය පූජකවරුන් සහ දේවාලය අතර සම්බන්ධතාවේ ඉතිහාසය සෙවීමත් බොහොම වටිනවා.

    කන්ද කුමාර සිරිත අද පුස්තකාලවල වත් දකින්නට තිබෙනවාද?

    කැමතියි

  2. කන්දකුමාර සිරිත ද ඇතුළු තවත් දෙවිවරුන්ගේ පුරාවෘත සහිත පුස්කොලපොත් සංස්කරණය කර මුද්‍රිත ග්‍රන්ථයක් ලෙස ප්‍රකාශයට පත්ව තියෙන්නේ 1960 .වෙළඳ පොලේ හෝ පුස්තකාලවල මේ දුර්ලභ කෘතිය හමුවන්නේ නැහැ. කොළඹ කෞතුකාගාර පුස්තකාලයේ පිටපතක් තියනවා. එකල එය මිල කර තියෙන්නෙ රු 3.00 කට .! අද එහි වටිනාකම ඉතාවිශාලයි.
    ඔබතුමා ගේ දිරිගැන්වීම වෙනුවෙන් ස්තුතියි

    කැමතියි

  3. ඒවට කියන නම් මොනවාදැයි නොදත්තට මෙහි රෝස පාටින් ලියැවුණු වැනි පාඨ හොයාගත්තම ඒවා හඬනඟා කියවන්න පුංචි කාලේ මම හරි ආසයි. ඒ ආසාව නිසා කැම්පස් ගිය පළමු වසරේ හොරකමක් අල්ල ගන්න ලැබුණ.

    කැමතියි

    • අපරාදෙ නේ ඒ හැකියාව දියුණ කරනොගත්තෙ. එහෙම වුනානම් දේව හාස්කම් වලින් හොඳ වැඩ කරගන්න තිබුණ. එහෙම කරල ලංකාවෙ දේවාලයක රස්සාවක් හොයාගත්තනං ගොඩක් වාසියි. ලංකාවේ සමහර දේවාල කපු මහත්වරු කෝටිපතියො. ගොඩක් දවසකින් අරුණි සඵීරෝගෙ කොමෙන්ටුවක් දැක්කෙ. ස්තුතියි.

      කැමතියි

  4. පින්ග්කිරීම: “සිහිකලොත් මහත් වූ ගල්පරුවතයක්….” | sugv

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.