කවිසියා බැඳපන් – උග්ගල් අලුත්නුවර දේවපුරාණය 2

7 thoughts on “කවිසියා බැඳපන් – උග්ගල් අලුත්නුවර දේවපුරාණය 2

  1. ඔව් අනුෂාල් පුතා . එහෙම පුරාණ පාරක් තිබි ඇති බව පෙනනවා ඒ පාර වඩා පුළුල්ව කරත්ත පාරක් ලෙස ඉදි වී තියෙන්නෙ 18 සියවසේ අග භාගයේ හෝ 19 සියවසේ බව සිතිය හැකිය. මුල් කාලයේ මේක මැදගම වනාන්තරය නම් වූ විශාල කැළෑ පෙදෙසක්ව තිබුණ නිසා මුලදී පැවති සියලු පාරවල් ලැබෙන ඓතිහාසික සාක්ෂි අනුව අඩිපාරවල් බව සිතීමට හැකියි. 1620 පමණ කොන්ස්තන්තීනු ද සා ගෙ දරුණු සංහාරයක් මේ ආසන්නයේම සිදුව තිබෙනවා.ඒත් එහි බලපෑම අලුත්නුවරට ලැබුණ බවට විස්තර නෑ. ද සා මැද්දෙගම් රාජධානිය සහ ඒ ආහ්‍රිත ප්‍රදේශ වල තිබුණු ආගමික ස්ථාන (කණතිරියන්වෙල කොට බෝධිය ,එළුගාල පන්සල වැනි තැන්) විනාශ කළත්; දෙනගංඔය දිගේ ඉඹුල්පේ දක්වා පැමිණ ආපසු ගිය බවත් කුස්තන්තීනු හටන් කාව්‍යෙය් කියවෙනවා. එහි අලුත්නුවර හමු වූ බවක් හෙලි නොවන්නෙ වනදුර්ගය මගින් රැකුන නිසා විය හැකියි නේද ?
    සිංහල රජතුමා පාරවල් හෝ පාලම් සකස් කරන්නට කැළෑව හෙලි කරන්නට හිතාමතාම ඉඩ නොදුන් බව රොබට්නොක්ස්ගේ වාර්තාවලිනුත් පෙනෙනවා. නොක්ස් ගෙ වාර්තාවලින් මේ පෙසෙ ඝන වනාන්තරයෙන් වැසුන පෙදෙසක් බව ද කියවෙනවා(මහනුවරින් නිරිත දිග පැත්ත) ඒ අනුව ඒ පාර ලන්දේසි සමයේ අවසන් කාලයේ හෝ බ්‍රිතාන්‍ය සමයේ පුළුල්ව සකස් වූ මාර්ගයක් බව සිතිය හැකියි නේද ?

    කැමතියි

  2. හුංකිරි කියන එක තව ටිකක් පැහැදිලි කරලා දෙන්නකෝ ගුණසිංහ මහත්තයෝ. මේ කවිටික මුද්‍රණය කර, දේවාල පෙරහැර දවස්වල එන බැතිමතුන්ට, ඉතා සුළු මුදලකට දෙන්න පුලුවන්නම් හොඳයි. ඒ වගේමයි අධ්‍යාපන දෙපාර්තමේන්තුවට කියලා, පන්ති පෙළපොතකට මෙයින් කොටසක් හෝ ඇතුළු කිරීමත් වැදගත්.

    කැමතියි

  3. පින්ග්කිරීම: තෙසරණ පෙරටුව – උග්ගල් අලුත්නුවර කතරගම දේව පුරාණය 3 | sugv

  4. පින්ග්කිරීම: තෙසරණ පෙරටුව – උග්ගල් අලුත්නුවර කතරගම දේව පුරාණය 3 | sugv

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )