දේව සේනාව තෙවන කොටස

තාවකාලිකව ඉවත් කර ඇති බව සලකන්න

6 thoughts on “දේව සේනාව තෙවන කොටස

  1. කඩවර උත්පත්තිය ගැන කෙටි විස්තරයක් කළා නම් හොඳයි. ඒ වගේම කඩවර දෙවියන් වෙනුවෙන් ගැයෙන ස්තෝත්‍ර, යාදිනි, ගැනත් යමක් කියන්නකෝ ගුණසිංහ මහත්තයෝ.

    කැමතියි

  2. කඩවර උපත හා සම්බන්ධ එකිනෙකට පරස්පර විස්තර රාශියක් පවතිනවා. මේ ඇත්තන් අතර පවතින මතයට මුල්තැන දෙමින් ලියමින් සිටිනවා විචාරකතුමණි. ලැබෙන විස්තර වැඩි නිසා තෝර බේරගන්න ගිහින් මේ වෙලාවෙ ඉන්නෙ අමාරුවෙ වැටිලා. සජීවි අවස්ථාවක ලබාගත් කඩවර යාදින්නක හඬපටයක් තියනවා ඒත් තවම ඒකත් තෝර බේරාගන්න අමාරුයි. මේ ගැටළු නිරාකරණය කරගන්නට උත්සාහ ගනිමින් සිටින්නනෙමි.

    කැමතියි

  3. කුරුටු ගෑ ගී පවුර ත්‍යාගයක් දිනාගන්නටත් සමත්වීම වෙනුවෙන් සුබපැතුම් එක් කරමි. ජයෙන් ජයම වේවා ! ඔබ සැමට ජයෙන් ජයම වේවා !! මා දිරිගැන් වූ කොමෙන්ටුව වෙනුවෙන් ස්තුතිය පළකරමි

    කැමතියි

  4. ඔව්… ඔව්… ඔබ හරියටම හරි සඳුනිමා. පීඑස්ඩි එක ඇමති ආරක්ෂක හා මන්ත්‍රී ආරක්ෂක බල කායයන්ට හොඳ සිංහල නමක් යෝජනා කරනව නම් සුදුසුම සිංහල වචනය “කඩවර“ කියලයි මට හිතෙන්නෙ.

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.