දේව සේනාව සිව්වන කොටස

4 thoughts on “දේව සේනාව සිව්වන කොටස

  1. මේ කරුණු පැහැදිලි කිරීම් බොහොම වැදගත් ගුණසිංහ මහත්මයා. අභිචාර විධි කාලීනව වෙනස්වීම ගැඹුරින් අධ්‍යයනය කලයුතු විෂයයක් ලෙසයි මා දකින්නේ.

    දේවාලය කඩා බිඳ දැමීම බොහෝදුරට පෞද්ගලික කෝන්තරයක් වෙන්න ඇති. එය සාමාන්‍ය කාලීන සිදුවීමක් පමණයි කියා මා නම් හිතන්නේ.

    හඳ ගලේ ගොම ගෑම හා සමාන, ගම්මිරිස් ඇඹරීම, ගලේ කහ ගෑම, වැනි වෙනත් අභිචාර විධි ලංකාවේ තවත් සමහර පලාත්වල තිබෙන බව ඔබතුමා දන්නවා ඇති. ඒවාත් සොයාබලා මීටම එක්කිරීමෙන් මෙය අගනා පර්යේෂණාත්මක ලිපි මාලාවක් වනු ඇති.

    කැමතියි

  2. දේවාලයේ සොරකම පිළිබඳව කර ඇති සෙවිම් වලින් අනතුරුව තහවුරු කර ඇත්තේ ඇතුළත තිබූ පූජනීය පුරාස්තුවලට කිසිවකු අතවත් තබා නැති බවය.
    මේ සිද්ධිය සැළසුම් කර ක්‍රියාත්මක කර ඇත්තේ භාරහාර වලදි ඔප්පු කරන ලද රන් හාරිදී ආභරණ සොරකම් කර ගැනීම පිණිස බව පහත විස්තර අනුව සිතිය හැකිය.
    දේව රූපයට පළදවා තිබූ අගස්ති මාලය සහ විවිධ භාර ඔප්පු කරනු පිණිස පූජාකර තිබූ රන් සහ රිදී ආභරණ පිරුණු මංජුසාව සොරකම් කර ඇති බව පැවසේ. මෙහි කියවෙන අගස්තිමාලය පමණක් හොරාවත් නොදන්නා තරම් පුරාවිද්‍යාතමක වටිනාකමක් තිබූ පුරාවස්තුවකි. එය මඩුවන්වෙල කුමාරිහාමිට පාරම්පරිකව උරුමව තිබූ ආභරණයක් බවත් අසනිපයක් සුවපත්වීම වෙනුවෙන් එතුමියම පැමිණ පූජාකරන ලද්දක් බවත් කියවේ. මේ ලිපි පෙළේ අන් තැනක “කෙර මැණිකේ“ නමින් හැඳින් වූ එතුමිය සම්බන්ධ ඒ පුරාකතාව ලියවී ඇත. මාලිගාවට පිවිසෙන මහ දොරටුව කැඩීම පිණිස දේවාලයේ පෞරාණික කාලතුවක්කුවෙන් පහර දීමේ දීම නිසා එහි දැවමය කොටස පුපුරා හානි වී ඇති බව ද පරික්ෂණ වලින් අනාවරණය වී ඇත.
    මේ හැර වෙනත් අලාභයක් හෝ පාඩුවක් සිදු වී නැති බව අත්තනායක මොහොට්ටාල වරුන් සහ කපුමහත්වරුන් ප්‍රධානව ඇතුළු කට්ටලේ සියලුම රාජකාරි ඇත්තන් සහ පොලීසිය ද බස්නායක නිළමේවරයා ද තහවුරු කරති. කෙසේ වුවද ඒ සොරුන් කවුරුද යන්න නීතිය හමුවේ අනාවරණය කර ගැනීමට මේ වනතුරුත් නොහැකිව ඇත.
    ඔබතුමා යෝජනා කරන මෙහි පැවති අභිචාරවිධි පිළිබඳව ඉදිරයේ එම තේමාව යටතේ වෙනම ලිවීමට සැළසුම් වි ඇත.

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )