“කන්ද කෙරෙහි ඇති ආකර්ශනය”

4 thoughts on ““කන්ද කෙරෙහි ඇති ආකර්ශනය”

  1. බොහොම අගෙයි ගුණසිංහ මහත්මයා. වැදගත් තොරතුරු රාශියක් ඔබේ මේ විද්‍යුත් ඉතිහාස පොතට එක්වී තිබෙනවා. ඉතාම ආසාවෙන් කියෙව්වා. පොතේ පිටු ඉදිරිපත් කර ඇති ආකාරයත්, අදාළ තොරතුරු විශේෂ කොට දැක්වීමත් බොහොම හොඳින් කර තිබෙනවා. ශ්‍රීපාදස්ථානය මෑත භාගයේදී නම් පුරාවිද්‍යාත්මක විමසුම් වලට එතරම් ලක්වී නැති බවයි මා නම් හිතන්නේ.

    කැමතියි

    • විචාරකතුමා විසින් අවධාරණය කරන පුවත ඉතාම ඉතාම වැදගත් එකක්. පුරාවිද්‍යා සංරක්ෂණය ගැන දැඩිව අවධානයට ලක් විය යුතුයි. එමෙන්ම වනජීවී, අංශවලත් පරිසර සංවිධානවලත් අවධානය වහාම යොමුවිය යුතු අපේ සඩම්බර උරුමයක් බව හොඳින්ම පෙනී යනවා. මෙසේ පැවසීමට හේතුවක් වන්නේ මේ විවිධ අංශවල අවඅවධානය අඩුවීම අනතුරුදායක තත්ත්වයකට මග පාදා ඇති බවක් පෙනී යන නිසයි. සිරිපා පියස සම්බන්ධව බ්ලොග් ලොව සැරිසරන විද්වත් පිරිස අතර සාකච්ඡාවන්නේ නම් එහි අනාගත පැවැත්ම වඩා සුරක්ෂිත වේවි.විචාරක තුමා පවසන ලෙසම පුරාවිද්‍යා අංශවල අවධානය යොමුවීම බොහොම මදියි

      කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.