2023 සුබ නව වසරක් වේවා !
උග්ගල් අලුත්නුවර ගම්මානයේ සිට මුළු ලොවටම ගෙන එන සුබ පැතුම්! මේ මොහොතේ පත්තිනි දේවාලය අබියස පහන් මඩු ශාන්ති කර්මය පැවැත්වේ. එහි බණ්ඩාර නැටුම් ශිල්පීන් සුපුරුදු ලෙසම හෙට, ජනවාරි පළමුවන දිනට පහන් වෙද්දී මෙලෙස පතති.
මේ මොහොතේ දේවාලයේ මාධ්‍ය ඒකකය මගින් අන්තරජාලය තූළ මෙහි සජීවී විකාශනයක් ද සිදුවෙයි
ඔඅබටත් සුභ නව වසරක් වේවා – අජිත්
කැමතියිLiked by 1 person
ඔබටත් සුබම සුබ නව වසරක් ම වේවා
කැමතියිකැමතියි
එසේම වේවා
කැමතියිLiked by 1 person
ඔබටත් සුබ නව වසරක් වේවා
කැමතියිකැමතියි
ඔබටත් සුබම සුබ නව වසරක් වේවා 👍
කැමතියිකැමතියි