ශාන්ත

මැකී නොයන මතක සටහන්

“අහිමි වීමටත් වඩා, වඩාත් වේදනාකාරී වන්නේ, නික්ම යන්නන් අප තුල ඉතිරි කර යන මතකයන් ය.” – ලහිරු බැබිලේ ගොඩ* 

“ශාන්ත”යි පොදුවේ හැඳින්  වුනත් ඔහුගේ  නියම නම ෂෙල්ටන් රෝහණ කුමාර විය. නිවසින් බැහැර දී මතකයේ ඇඳි සේයා සටහන් කීපයකි.

උග්ගල් අලුත්නුවර පෙරහර රාජකාර මණ්ඩලයට සුදුසු අලුත් ඇඳුම් සිය මිතුරු බෝසි මහතා සමග එක්ව සකස් කර බෙදා දීමේ වීඩියෝවක උපකාරයෙනි 2013

සධාතුක කරඬුව වැඩමවන හස්ති රාජයාට පාවාඩ සකස් කර පාවාඩ දමන මිතුරන් සංවිධානය කරමින් යෙදෙන පුණය කටයුතු අතර දී (පෙරහර වීඩියෝවක උපකාරයෙනි) 2020

පෙරහර නිම වී ඇතුන් සමග සිය මිතුරු ජානක ද මෙහි සිටී 2020

පෙරහර නිම වී ඇතුන් සමග 2020

අලුත් සහල් මංගල්‍යය සංවිධාන පෙර දින ඒ සම්බන්ධ සාකච්ඡාවට පැමිණ සිටි නළුයෙල ගමේ ඇත්තන් ද සමගින්2020

අලුත් සහල් මංගල්‍යය දිරිමත් කරමින් සංවිධාන සහාය දී පෙරහර ගමට පිළිගන්නා අවස්ථාවකිනි2020

අලුත් සහල් මංගල්‍ දිරිමත් කරමින් සංවිධාන සහාය දී පෙරහර ගමට පිළිගන්නා අවස්ථාවකිනි2020

අලුත් සහල් මංගල්‍යය දිරිමත් කරමින් සංවිධාන සහාය දී පෙරහර ගමට පිළිගන්නා අවස්ථාවකිනි2020

සිය ගම්මානයේ පිහිටි දේවාලය හා ගමේ පුරණ සම්ප්‍රදායයත් ඇතුළුව සංස්කෘතික උරුමයන් සංරක්ෂණයත් සංවර්ධනයත් සම්බන්ධ  කැප වී සිටිම මේ චරිතයේ පැවති විශිෂ්ට ලක්ෂණයකි.

2010 සහ 2012 වසරවල සබරගමු සමන් දේවාල පෙරහර සහ රුහුණු කතරගම පෙරහර වෙත ගොස්  ඇතාට පාවඩ දැමීම සම්බන්ධව තමන් බලා සිටි බවත්, එහි නිරත අයගේ උදව්වෙන් තමන් සහ සගයන් කීප දෙනකු සමග  සහභාගී වී ඉගෙන ගත් බවත්  පැවසූ ඔහු “අපේ පෙරහරෙත් මේක කරන්න ඕනි”යන්න  ඔහුගේ දැඩි අධිෂ්ඨානය විය. 2013  ඒ සිතිවිල්ල මල්ඵල ගැන්වී ඇත. ඉහත වීඩියෝ ක්ලිපය 2020 වසරෙන් උපුටාගත්තකි.

——————————————————————————————————–

*උපුටා ගත්තේhttps://www.facebook.com/profile.php?id=100004298505403 ලහිරු බැබිලෙගොඩගේ මේ පොස්ටුවෙන්. එයාටත් වචන හිඟයි. මේ සටහන ෆේස්බුක් නොදමා මෙතනට ඇතුළු කරන්න හිතුවේ.  wordpress හි නොමිලේ දෙන බ්ලොග් පහසුකම් යටතේ වඩා කාලයක් තියන බව දන්න හින්දයි.

4 thoughts on “ශාන්ත

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.