ගම්මානයේ දැනමුත්තෝ 1

තාවකාලිකව ඉවත් කර ඇති බව සලකන්න

9 thoughts on “ගම්මානයේ දැනමුත්තෝ 1

  1. දේශීය වෙදකම රකිනවා කියමින් කයිය ගහන දේශපාලුවන් බහුතරයක් කරපු/කරන කෙහෙම්මලක් නෑ ගුණසිංහ මහත්තයෝ. ඔය කවුරු කොහොම කිව්වත්, ප්‍රසිද්ධියට අකමැති, සල්ලි පස්සේ නොයන, දක්‍ෂ දේශීය වෛද්‍යවරු සෑහෙන සංඛ්‍යාවක් අපේ රටේ ඉන්නවා. ඔවුන්වරටට හඳුන්වා දුන්නම හොඳටෝම ඇති. නමුත් දේශීය වෛද්‍ය කියමින් බොරු කරන පිරිසක් තමයි ප්‍රසිද්ධියට පත්වෙලා ඉන්නේ.

    ඔබතුමා මෙවැනි අය ගැන තවත් ලියයි කියා හිතෙන නිසා මා වැඩි විස්තර ලියන්නේ නැහැ.

    කැමතියි

    • ඇත්ත විචාරකතුමා දැන් දේශිය වෙදකම හොඳ වෙළඳ භාණ්ඩයක් වෙලා. වෛද්‍ය ක්‍රමය පමණක් නොව දේශීය සාම්ප්‍රදායික දැනුම මත ප්‍රගුණ කර තිබූ වෙනත් ශිල්ප ශාස්ත්‍ර වලටත් ලබා තියෙන්නෙ ඒ ක දසාවමයි. මෙහෙ හටන්පල තිබූ වානේ තාක්ෂණ ශිල්ප ක්‍රමයේ ප්‍රයෝජන මෑතදිත් ලබාගන්නෙ එංගලන්තය වැනි බටහිර ජාතීන් කිව්වට පුදුම වෙන්න අවශ්‍ය නෑ. ආචාර්ය ජුලී ජුලෙෆ් 1990 ගණන්වල සිට මා මේ රටට එන්න ආසන්නයෙත් මේ සාම්ප්‍රදායික තාක්ෂණය හදාරන්නට ගත් උත්සාහ දකින්න ලැබුණා. ඒත් අපේ වගකිවයුත්තුගේ අවධානය තවම යොමු වුනේ නෑ. (ආචාර්ය ජුලිගේ මේ ගවේශන පිළිබඳ විස්තර අන්තර්ජාලයේ තියනව.මගේ යූටියුබ් ලින්ක් එකෙත් තියනවා විචරකතුමා)

      කැමතියි

  2. පින්ග්කිරීම: උග්ගල් අලුත්නුවර ඇස්වෙදකම | Nelum Yaya

  3. පින්ග්කිරීම: බළන්ගොඩ අනඳමෙත් නාහිමි දෑසට සුවය දුන් හෙළ වෙදදුරා |

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.