මඟුල් ලකුණු

තාවකාලිකව ඉවත් කරගෙන ඇති බව සලකන්න

6 thoughts on “මඟුල් ලකුණු

  1. ලිපිය කියවන අතර අර සබඳතා වලටත් ගියා. අවශ්‍ය තොරතුරු පිටපත් කරගත්තා. සබඳතා හදාගත්තා නැවත යාම සඳහා. අපූරු ලිපියක් ගුණසිංහ මහත්තයා. මම අද ඔබතුමාගෙන් අලුත් යමක් ඉගෙනගත්තා. මෙන්න මේකයි ඒ.

    //හෝඩියෙන් පසු කියවා ඉගෙන ගන්නේ නම්පොතයි. වැදගත් ස්ථානයන්හි හා විහාරයන්හි නාමලේඛනයක් වූ මෙය ලංකාවේ ආරම්භක භූමි ශාස්ත්‍රයකි//

    මේ කාරණය, ඇත්තෙන්ම පර්යේෂණයක් කරන්න තරම් වටිනා අදහසක්.

    කැමතියි

    • නම්පොත පාඩම් දෙන සිසුන්ට ලොකුහාමුදරුවන් දෙන උපදේශය වර්තමානයේ සිසුන්ට දෙන පසු පැවරුමක් වැනිය. වටවන්දනාවේ යන සිසුන්ට එම ස්ථාන පිළිබඳ විස්තර සොයාගෙන පැමිණ තමා ඉදිරියේ පවසන්නට නියම කරක බවත් ආපසු පැමිණි විට ඒ ගැන විමසා බලන සිරිතක් තිබූ බවත් යටකී පැරැන්නා වෙතින් දැන ගන්නට ලැබුණා. ආනන්ද කුමාරස්වාමි පෙන්වා දෙන භූමිශාස්ත්‍රීය අත්දැකීම් ලබන්නට මේ පැවරුම මහොපකාරී වන්නට ඇති නේද විචාරකතුමණි. මේ ස්ථාන ගැන සොයා යන්නට පන්නිල ශ්‍රී සාරානන්ද සහ පන්නිල ශ්‍රී සරණංකර යන හිමිවරුන් විසින් “නම්පොත විවරණය” නමින් 1956 දී පළව ඇති පොතක් තිබෙන බව කියවන්නටත් එහි මුල් පිටුවල පොටෝ පිටපත් කීපයකුත් ලැබී තිබෙනවා. එවා ඇත්තේ අන්වර්ත නාමයකින් යුතු හිතවතකු බැවින් ඒ ගැන වෙනත් විස්තරයක් නැහැ විචාරකතුමා. ඒ අතර http://trisinhala.blogspot.com/2016/01/blog-post_24.html අඩවියේ නම්පොත අනුව කරන්නට ගන්නා ස්ථාන සම්බන්ධ විස්තර ලියවෙමින් තියන බව පෙනෙනවා

      කැමතියි

  2. අපේ ආච්චි අම්මා ගාව ඔය පොත තිබුනා… ආසාවක් ඇති උනා නැවත් හොයාගෙන කියවන්න…

    අරක ලියන්නේ මෙහෙමයි “සංස්කෘත”… ඒත් ඉතින් මම ලියන්නෙත් සඟිස්කුරුතිය කියලා තමයි…

    කැමතියි

    • “සකස්කඩ හොඳට කියෙවුව නං ඕන පොතක් කියවන්න පුළුවන් ඒත් වයසට ගිය මට තියෙන්නෙ ලොඹුකටක් හන්ද බාසාවෙ නමවත් හරියට කියා ගන්න බෑ කියල මඟුල් ලකුණ කටපාඩමින් කියන්න ගිය යටකී මොහොට්ටාල නිලමේ වරයා හිනා වුනා.” මාත් වැඩිය කැමති සඟිස්කුරුතිය කියලා කියන එකටමයි මාතලන්. මේ පැරණි පොත් ගොන්නම බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය පුස්තකාලයේ තියන බව නිසැකයි.

      කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )