තල් කොලය හා පන්හිඳ

තාවකාලිකව ඉවත් කර ඇති බව සලකන්න

9 thoughts on “තල් කොලය හා පන්හිඳ

  1. 2011 දී අල්විස් මහතා ස්වකැමැත්තෙන්ම තල්කොලයේ යම් යම් සටහන් තබන සැටිත්, ලියන අන්දමත්, කළු මදිමින් පැරණි පොත් අපට වඩා පහසුවෙන් කියවන අන්දමත් දිටිමි. මට හමු වූ දේවාලයේ පුරාණ තොරතුරු අන්තර්ගත පුස්කොල ලියවිල්ල මට වඩා පහසුවෙන්, විශේෂ ආයාසයකින් තොරව ඔහුට කියවීමට හැකිවිය. මේ හැර පුස්කොල පොත් පහසුවෙන් කියවන ලියන තවත් පාරම්පරික වෛද්‍යවරයෙක්ද සිටියා 2013 අවසන් වෙද්දී දෙදෙනාම මිය ගිහින් අජිත්. ඔවුන් එම දැනුම හා හැකියාවන් ප්‍රගුණ කර තිබුණේ පුරාණ පන්සල් වල ලැබු ඉගෙනුම මගින්. දැන් මේ හැකියාවන් උග්ගල් අලුත්නුවර සහ සොරගුණය , අම්මඩුව යන දේවාල ගම්මාන තුනේමත් දක්නට නැහැ. (මගේ ගවේශන යොමු වූ පුරාණ දේවාල ගම්මාන ) එහෙත් පහතින් එන මාතලන් කොමෙන්ටුව මගින් මාතලේ අළුවිහාරයේ මේ නිපුණතාව ප්‍රගුණ කරගත් සහ තල්පත් ලේඛනකලාවේ නියැලි අය සිටින බව පෙන්වා දී තිබෙනවා.

    කැමතියි

  2. තල් කොලවල අකුරු ලියන හැටි, මා මුලින්ම දුටුවේ, 1960 දශකයේදී විතර කියලයි මගේ මතකය. කෑගල්ලේ වෑවලදෙණිය විහාරස්ථානයේදී තමයි දැක්කේ. ඒ වගේමයි, තල්කොළ කපා ගෙනැවිත්, තම්බා, වියලා, දුම්මල තෙල් අතුල්ලා, සකසන හැටිත් අපූරුයි. ඒ තල්පත් වලින් ඈ සුවඳත් තවම මතකයි.

    ගුණසිංහ මහත්මයා අර කවිය ලිව්වම අග පදය ඔයතරම් ඈත්වුණේ ඇයි. MS Word එකේ Insert>Table> වලට ගිහින් columns 2 ක් සහ rows 4 ක් තියන Table එකක් අරගන්න. දැන් සිංහල යුනිකෝඩ් වලින් කවියේ පේලි හතර ටයිප් කරන්න. අර column දෙකෙන් වම්පත්තේ column එකේ කවි පදයේ මුල් වචන ටිකත්, දෙවැනි column එකේ කවි පදයේ අන්තිම වචනයත්, ටයිප් කරන්න. වම් පැත්තේ column එක left aligned කරන්න. දකුණු පැත්තේ column එක right aligned කරන්න. කවිය ටයිප් කර අවසානයේ Table එකේ ඉරි සියල්ල No Border කමාන්ඩ් එක මගින් මකන්න. දැන් කවිය ඔබේ ලිපියට copy>paste කරන්න.

    කැමතියි

  3. අදටත් මාතලේ අළුවිහාරෙට හියොත් තමන්ගේ නම තල් පතක ලියලා තියාගන්න පුළුවන්.. එතන තවමත් මේ වැඩේ කරගෙන යනවා. එතන නේ ත්‍රිපිටකය තල් පත් වල ලියලා තියෙන්නේ… බොහෝම ලස්සන පන්සලක්…

    කැමතියි

    • ඒ ශිල්පීය නිපුණතාව නම් කදිමයි මා කුඩා අවදියේ දී අළුවිහාරයට ගොස් ඇතත් තල්පත්වල ලිවීම දැකගත් මතකයක් නැහැ. උග්ගල් අලුත්නුවර සහ ඒ ආශ්‍රිත අනෙකුත් දේවාල ගම්වල ඒ ශිල්පීය නිපුණතාව ඇති අය දැන් දැක ගන්න නැහැ. එහෙත් ඔබ පෙන්වා දෙන පුවත නිසා එය තවමත් ලංකාවෙන් අභාවයට ගිය දැනුමක් නොවන බව පෙනෙනවා. මේ ගැන දැනගන්ට ඇල්මක් ඇති sugv වැනි අයට ඔබේ කොමෙන්ටුව මහත් උදව්වක් !මාතලන්ට ස්තුතියි.

      Liked by 1 person

  4. පින්ග්කිරීම: තල් කොලය හා පන්හිඳ | Nelum Yaya

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )