වෙනස් වෙලා ?

වෙනස් වෙලා ? නෑ ! නෑ !!  අලුත් වෙලා !!!

සිංහලෙන් “හෙඩර්” එකේ නම වෙනස් වුනා විතරයි. එ් හන්ද ඒකට කියන්නෙ අලුත් වෙලා කියල හොඳේ. https://sugv.wordpress.com/  ලින්ක් එක එහෙම මයි. හෙඩර් එකේ නම විතරයි වෙනස් වුනේ. මේවගේ හදාගන්න බැරුව අවුල්වෙලා ඉද්දි villageහිතවතෙක් බොහොම මහන්සි වෙලා අලුත් කළා. මට එකවරටම කියවුනේ මෙහෙමයි

“බය හිතෙන තරම් ලස්සනයි ! ඇත්තටම බොහොම පින් !”

මෙච්චර කල් මම මොනවද කළේ !!! කියල ලැජ්ජාවක් දැනෙනවා.  ඔහේ ලියාගන ගියාට තවත් කෙනෙකුට  කියවන්න  පහසු දැයි  හිතලා නැහැ වගේ නේද පෙනුනනෙ ?

ඒක මගේ වරදක් නොවන වැරද්දක්. ඒක තේරුම් ගත්තු නම කියනවට අකමැති හිතවතා ඉදිරියට ආව. කාලයක් තිස්සේ උපදෙස් දුන්න හරිගියේ නෑ. ඊට පස්සෙ තමන්ගෙ වැඩ පැත්තකින් තියල උදව් කළා වෙනසක් කළේනෑ. අලුත් කළා ! මගේ හිතයට සැඟවෙලා තිබුණ අදහස් උලුප්පලා අරන් අලුත් කළා ස්තුතිය පුදන්නට තරම් සුදුසු කමක්වත් තියනවද මන්ද. නම නොකියා කරන ස්තුතියකින් පලකුත් නෑ.

වෙනස් වීම වැරදුනා නේ.අලුත්වීම හොඳ ද බලන්නකෝ. තවත් අඩු තැනක් හරිගස්සන්න තියනවා වගෙ නම් කියලත් දෙන්න හොඳේ

14 thoughts on “වෙනස් වෙලා ?

  1. //මා ප්‍රියකරන බ්ලොඩ් /// බ්ලොඩ් කියලා මට පේන්නේ මගේ ෆෝන් එකේ ප්‍රශ්නයක්ද නැත්නම් ඔබතුමාගේ වචන අතපසු වීමක්ද දන්නේ නෑ.

    කැමතියි

  2. මේ දිනවල ගූගල් ක්‍රෝම් අඩවියේ විකෘතියක් ඇතිවී තිබෙනවා. ඒ නිසා සිංහල යුනිකෝඩ් අකුරු විකෘති වී පෙනෙන්නේ. ක්ර, ප්‍ර, ව්‍ය, වැනි අකුරු වල රූපය විකෘති වී පෙන්වන්නේ. මේ ගැන මා ගූගල් ක්‍රෝම් අඩවි පරිපාලනයට පැමිණිලි කළා. බ්ලොග් ලියන කියවන සියලු දෙනා එසේ පැමිණිලි කරනවානම් හොඳයි.

    ඉන්ටෙර්නෙට් එක්ස්ප්ලෝරර් සහ ෆයර්ෆොක්ස් යන බ්‍රව්සර් වල මේ ප්‍රශ්නය නැහැ.

    කැමතියි

    • “යහපත් මිනිසුන්ගේ ගුණ සුවඳ උඩුසුළඟේ ද පැතිරේ” යන්න උඩුසුළඟේ පමණක්නොව අන්තර්ජාලය පුරාද පැතිර යනවා යනුවෙන් මම වෙනස් කරනවා. උදව් කළ හිතවතා එය රහසක් හැටියට තියාගන්න බල කළා. මෙහෙම සිහකරනවා හැර කළගුණ සලකන්න වෙන විදිහක් නෑ ලක්මාල්

      කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )