සොරවියල් ගඩුව

තාවකාලිකව ඉවත් කර ඇති බව සලකන්න

11 thoughts on “සොරවියල් ගඩුව

  1. ගොඩක් ස්තූතියි නොදන්න වචන ගොඩක් ඉගෙන ගත්තා. වයලීනෝගේ නාග වෛයිරෝඩිය ගැන කතා සහ නොයෙක් ඉතිහාස කතා කියවලා තියෙනවා. ඔබගේ බ්ලොගය මට මගහැරී තිබෙනවා. කියවන්න ගොඩක් දේ තිබෙනවා. අපේ අම්මා වුනත් බාරයක් වුනොත් ඒක කැඩෙනවට බයයි. කුඹුරුවල අස්වැන්න ගත්තම කිරි අම්මාවරුන්ගේ බාරය දෙන්නේ වැහි කාලේ කුඹුරු ජලයෙන් විනාශ නොවීබේරගන්න කියලා දෙවියන්ට වෙච්ච බාරය ඔප්පු කරන්න නිසයි.. මo නම් අම්මට හිනාවෙනවා ඒ වැඩ වලට . ඇත්ත්ටම දෙවියන් කෝප වෙනවද?.

    කැමතියි

    • ඇත්තටම දෙවියන් කෝප වෙනවා කියල තමයි පැරණි දැනමුත්තන් පවසන්නෙ. අතිශයොක්තියෙන් යම් යම් දේ පවසන්න අපේ අය බොහොම සමතුන්. ඒත් පැරැන්නන් දෙවියන් ඉදිරියේ බොරු පොරොන්දු දෙන්න නම් බයයි. දේවාලය තුළ දී මිනිසුන්ට වුනත් පොරොන්දුවක් උනොත්, පොරොන්දුව ලබාගත්තු කෙනාට අමතක වෙලා තිබුණත්, ඔහු අදාල තැනැත්තා හොයාගෙන හෝ පැමිණ පොරොන්දු ඉටු කරන හැටි මා අත්දැක තියනවා

      කැමතියි

  2. සොරවියල් ගඩුව කියන එක මීට කලින් අහලා තිබුණේ නැහැ. විශේෂ වදන් යටතේ පෙන්වා ඇති පුරාන මාර්ගය ඓතිහාසික වටිනාකමක් ඇති මාර්ගයක් බව පෙනෙනවා. ඒ ගැන විස්තර ඇත්නම් පලකරන්න.

    මට සමාවන්න ඊ මේල් එකක් එවනවා කියා තවමත් නොඑවීම ගැන. හේතු සහිතව එම ඊ මේල් එක එවන්නම්.

    කැමතියි

    • පුරාණ මාර්ග රටාව මහ අමුතු එකක්. රොබට් නෝක්ස් පුරාණ මාර්ග ගැන පවසන කතාව ඇත්තටම ඇත්ත බව පෙනි යනවා. ඒවා මාරක මාර්ග කියනවා නම් හොඳයි කියල ඒ මාර්ග වල යන්නට ගත්තු උත්සාහ වලදී පෙනි යනවා. ඒවා පුරාණයේ යුද උපක්‍රම විදිහට පාවිච්චි කළ බවක් හැඟී යනවා. විචාරකතුමා සැලකිලිමත්වන ප්‍රධාන විෂයයට ඒ විස්තර වඩා ප්‍ර යෝජනවත් වේවියි මට සිතෙනවා. ඔබතුමා අවිවේකයෙන් බව මට තේරෙනවා.

      කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.