පොල්ගහේ කතාව

තාවකාලිකව ඉවත් කර ඇති බව සලකන්න

Advertisements

6 thoughts on “පොල්ගහේ කතාව

    • මෙතනට ඇවිත් දිරි ගැන්වීම වෙනුවෙන් ස්තුතියි ඩ්‍රැකී. රාවනා ගැන ජනප්‍රවාද එකදෙකකින් ලියන්න බැරිතරම් රාශියක් පවතිනවා. ඒ සඳහා වෙනමම බ්ලොග් එකක් කරගෙන යන්න වේවි. උග්ගල් අලුත්නුවර කේන්ද්‍ර කරගෙන ලිවීම සෑහෙනතරම්ින් නිම වූ විට ඒ ගැන ලියන්න අදහස් කරනවා.

      කැමතියි

  1. ගුණසිංහ මහත්තයෝ, බොහොම වැදගත් කරුණු සහිත අගනා ලිපියක්. මේ ඔස්සේ කියවන්න, හොයාබලන්න, අධ්‍යයනය කරන්න, කරුණු සෑහෙන්න තියන බව පෙනෙනවා. මේ වටද්දර හාමුදුරුවන්ව, රූපවාහිනී සාකච්ඡාවකට සහභාගී කරගන්න පුලුවන්නම්, හරිම වටිනවා.

    මම මෙතැනදී කූරගල ගැන කතාකරන්න යන්නේ නැහැ. එය වෙනම කතාකලයුතු දෙයක්.

    ලිපිය ලියලා තියන ලොකු අකුරු වලින්ම ඉදිරි ලිපි ලියන්න. මා වගේ වයසක අයට, එය කියවන්න පහසුයි, ඒ විදිහට ලොකු අකුරෙන් ලිව්වම.

    බ්ලොග් එක තවත් පිළිවෙලකට සකසන ආකාරය මම ඊ මේල් එකකින් කියන්නම්.

    කැමතියි

    • ඔබතුමා ගේ කඩිනම් පැමිණිම මහත් සතුටක්. කාලයකට පෙර වරක් වටද්දර හාමුදරුවන්ගේ අදහස් ලබා ගැනීමට විද්‍යුත් නාලිකාවක මාධ්‍ය කරුවක් පැමිණි බවත් ඒ සාකච්ඡාව ප්‍රචාරය වූ බවත් මතකයේ තිබෙනවා. එහෙත් එය විමසන්නා වෙනත් මාධ්‍ය ඔස්සේ කලින් ඇති කරගත් උපකල්පනයක් මත හිඳ ගෙන කළ සාකච්ඡාවක් නිසා හිමියන් ගේ අදහස් හා විස්තර අනාවරණය කර ගැනීම සම්බන්ධයෙන් අසාර්ථක වුන බවත් මතකයේ තියනවා. වටද්දර හාමුදුරුවන් සමග ඵලදායී සාකච්ඡාවක් සඳහා ප්‍රබුද්ධ සැලසුමක් අනුව ක්‍රියාත්මක කරන්නට සමත් සුදුසු මාධ්‍ය විද්වතුන්ගේ අවධානය යොමු වේවා යි මාද ප්‍රාර්ථනා කරනවා! ඒ නිසා ඔබතුමාගේ මේ යෝජනාව ඉතාම වැදගත් එකක්. බ්ලොග් කරණය පිණිස මග පෙන්වන ඊ මේල් එක එනතුරු මග බලා සිටින්නෙමි.

      කැමතියි

    • මේ පොල් ගස සිටුවා ඇති පුරාණ ළිං කට වටේ, නැතහොත් වටද්දර හාමුදුරුවන් පවසන උමංකට වටා ඇති ගල් තහඩු වල දක්නට ඇති සංකේත මොනවාදැයි කිසියම් අනුමානයකට එන්නට sugv ට විශේෂඥ දැනුමක් නැහැ.ඒත් කවුරුන් හෝ කරන ලද නිර්මාණ බව පැහැදිලිව තේරුම් යනවා. ඊට අමතරව මුර ආයුධයක් දරා සිටින දොරටුපාල රූපයක් වැනි රුව නම් ඉතා පැහිදිලිව හඳුනා ගත හැකියි. මේවා sugv ට මුල්වරට හඳුනාගන්නට අවස්ථාව ලැබුණේ ඔබ අතර සිටින W.T. වීරසිංහයන් මෙහෙය වූ ශිෂ්‍ය ව්‍යාපෘතියක් මගින්. ලිපියේ සටහන් කරන පුරාවෘතය පසුගිය වසර දෙකකට පමණ පෙර දී ද අසන්නට ලැබිණි. එදින ද ගම්මානයටම ඇසෙන ලෙස ශබ්දවාහිනී යන්ත්‍ර මගින් වටද්දර හිමියන් පැවසූ එම පුවත ඔබ අතර සිටින අයට ද මතකයේ ඇතැයි සිතමි. කුරුටු ගෑ ගීපවුරට එක්ව සිටින විද්වතුන් රසවතුන් ඔබ සැම මෙතනට පැමිණි බව දැනගන්නට හෝ ලැබීම ලොකු සතුටක් සිතට දිරියක් ස්තුතියි !

      කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )