උග්ගල් අලුත්නුවර ඓතිහාසික ද

තාවකාලිකව ඉවත් කර ඇති බව සලකන්න

16 thoughts on “උග්ගල් අලුත්නුවර ඓතිහාසික ද

      • ගුණසිංහ මහත්මයා, බ්ලොග් එකේ ටෙම්ප්ලේට් එක තවත් වෙනස්කලහැකියි. තව ලස්සනට වඩා ඉඩකඩ ලැබෙන විදිහට.

        WP Admin පැනලයට ගොස්, තේමා යන විකල්පයට යන්න. එවිට ඔබට පෙනවනවා නොමිලේ දෙන තේමා සහ මුදල් ගෙවා ගතයුතු තේමා රාශියක්. එයින් බලන්න බ්ලොග් ලිපිය ලියන කොටස වඩා පුළුල්ව සහ අනෙකුත් තොරතුරු ලිපියට පැත්තෙන් පෙන්වන තීරු සහිත තේමාවක්. ඒ තේමාව තාවකාලිකව යොදා බලන්න පුළුවන්. සිත්ගන්නේ නැත්නම් ආපහු මාරුවෙන්න පුළුවන්.

        කැමතියි

  1. මේ තොරතුරු මීට කලින් අහලා තිබුනේ නැහැ. ඉතා අගනා ඓතිහාසික තොරතුරු. මා හිතනවා මේ පිළිබඳව කරුණු හොයන අයට පහසුවක් පිණිස මේ අඩවිය මෙවැනි විෂයයන් හදාරන විශ්ව විද්‍යාල සිදුන්ගේ අවධානයට ලක්කිරීම සුදුසු බව.

    කැමතියි

    • මේ තොරතුරු උසස් විද්‍යාර්ථීන් රාශියකගේමත් අවධානයට යොමු වී තිබෙන බව පෙනී යනවා. sugv සහාය සොයා එමින් සිටින ප්‍රාථමික උපාධි මෙන්ම ද්වීතීයික මට්ටමේ උපාධි අපේක්ෂකයන් සහ මාධ්‍යවේදීන් ද සිටිනවා. ඉතිහාසය විෂය පාසල තුළ ද ක්‍රියාත්මක වීම මෙන්ම රටතුළ මතුව ඇති කිසියම් ප්‍රබෝධාත්මක ගතියක් නිසා මානව උරුමයන් සොයා ගවේශනයේ යෙදෙන ප්‍රමාණය වඩා වැඩි වී ඇති බවක් ද පෙනීයනවා. විචාරක තුමා උපදෙස් අනුව WP admin පැනලයට ගොස් විමසා බලනවා.

      කැමතියි

    • පහත දැක්වෙන පින්තූර බලා, ඔබතුමාට යම් අවබෝධයක් ගැනීමට හැකිවෙනු ඇති.

      පාලක පුවරුවට යන්න

      පෙනුම නමැති විකල්පයට යන්න

      තේමා නමැති විකල්පයට යන්න. මෙහිදී තේමා අති විශාල ගණනක් දකින්න ලැබෙනවා. සමහර ඒවා නොමිලේ දෙන්නේ. සමහර ඒවා මුදලට දෙන්නේ. නොමිලේ දෙන තේමාවක් තෝරා එහි පූර්ව දර්ශනයක් බලන්න. ඒ කියන්නේ ඔබේ අඩවිය ඒ තේමාවට දැම්මොත් පෙනෙන ආකාරය. එයට කැමතිනම් රූපයේ පෙනෙන ආකාරය වෙනස් කරගන්න. අකමැතිනම් තවත් තේමා තෝරන්න.

      මා ඔබට යෝජනා කරනවා මෙන්න මේ තේමාව හොඳයි කියා.

      කැමතියි

      • විචාරක තුමාට මග පෙන්වා දෙමින් උදව් කරනවාට ගොඩක් ස්තුතියි. මා වැනි තවත් අයටත් ඔබතුමාගේ මේ දැනුවත් කිරීම ප්‍රයෝජනවත් වේවි. අදාල වෙනස් කම් කළා. මේ සම්බන්ධව තවත් දැනුවත් කිරීම් උපදෙස් වේ නම් මගපෙන්වන ලෙස දන්වන ලෙස ඉතාම කරුණාවෙන් ඉල්ලා සිටිනවා

        කැමතියි

  2. කොහොමද ලස්සන? මල් හතයි. හරිම සතුටුයි. දැන් බ්ලොග් එකේ සියලු විස්තර කාටත් පැහැදිලිව බලන්න පුළුවන් නේද? මොකද ඔබතුමා හිතන්නේ. මටනම් හරිම සතුටුයි.

    SUGV කියන අකුරු හතර ඔය හෙඩර් එක (දුඹුරු පට ලියවැල් මෝස්තරය සහිත පින්තූරය) මතට ගන්න පුළුවන්. හදිසි නොවී ටිකෙන් ටික ඉතිරි පොඩි පොඩි දේවල් හදමු. දැනට ඔහොම හොඳා.

    කැමතියි

  3. විචාරකතුමා සුදුසු මග පෙන්වීමක් ලබා දෙන්න. එතෙක් අජිත් හිතවතා වෙතට ඉල්ලීමක් යොමු කළෙමි. මෙතනට ඇවිත් යනවාට අජිත්ට ස්තුතියි

    කැමතියි

  4. පින්ග්කිරීම: පොල්ගහේ කතාව | sugv

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )