“සිහිකලොත් මහත් වූ ගල්පරුවතයක්….” Posted on 2015 දෙසැම්බර් 9 by mppgunasinghe සංස්කරණය පිණිස තාවකාලිකව ඉවත් කර ඇති බව සලකන්න මෙය බෙදාගන්න:ට්විටර්වි-තැපැල්ලින්ක්ඩ්ඉන්ෆේස්බුක්තවපින්ටරෙස්ට්රෙඩිට්ටම්බ්ලර්පොකට්කැමතියි පුරණය වෙමින්... ආශ්රිත ලිපි
පැරණි මූලාශ්‍ර අරන් ඉතා පැහැදිලි ව ගොඩනගා අැති දැනුම හරි අගෙයි….. කැමතියිකැමතියි ප්‍රති-පිළිතුරු සැපයීම
උග්ගල් අලුත්නුවර කියන්නේ ඇයි? පේරැස් මුද්ද කියලා මුදුවකුත් තියනවානේ. මේ කවි දෙක තුනක්වත් නියම පැරැන්නකු ලවා ගායනා කරවා. මෙවැනි ලිපියකට ඒ හඬපටය දාන්නකෝ ගුණසිංහ මහත්තයෝ. පැරැන්නන් අතේ තවමත් ඉතා වටිනා පුස්කොළ පොත් ඇති. අනේ ඒවා සංරක්ෂණය නොකළොත්……….. කැමතියිකැමතියි ප්‍රති-පිළිතුරු සැපයීම
උග්ගල් අලුත්නුවර කියන්නේ ඇයි ? යන්න ලියන්නට මෙතෙක් අවධානය යොමු නොවීම මගෙන් සිදුව ඇති වරදක් . මී ළඟ ලිපිය ඒ සඳහා වෙන් කරන්නට සිතා ගනිමි. පේරැස් මුද්ද යන්න ගැනද වෙනමම ලිවිය යුතුව ඇත. රජවරුන් භාවිත කළ පෙරැස් මුදු ගැන කතා පුවත් රාශියක් පවතිනවා. මෙතනදී සිදුව ඇත්තේ රජවරු දෙදෙනා තම තමන්ගේ පෙරැස් මුදු දෙක එම ඇලට දමා එදින සිට මෙම ඇල තමන්ගේ දේශ සීමා වෙන් කෙරෙන මායිම සේ සම්මත කිරීම බව පෙනෙනවා. මේ ඇලන් බටහිර ඉඩම් කොටස් සමහරක් රත්නපුර සමන්දේවාලයට අයත් රාජකාරිපංගු ලෙසත් සහ නැගෙන හිර පස සමරහර ඉඩම් උග්ගල් අලුත්නුවර දේවාලයට අයිති රාජකාරි පංගු වීම නිසා මේ කතා පුවතේ ගතයුතු යමක් තිබෙන බව සිතිය හැකියි. පැරැන්නන් ළඟ පවතින පුස්කොල පොත් විනාශ දායී තත්ත්වයකට මුහුණ දී තිබෙනවා විචාරක තුමණි. සංරක්ෂණය කිරීමේ අවශ්‍යතාව ඉතාම තදින් පවතිනවා. ඒ අතර මුදලට විකිනී යමින් මංකාල්ල කෑම වැනි තත්ත්වයකට ලක්ව තිබෙන බවක්ද පෙනී යනවා. ඔබතුමා දන්වන ලෙස ගායනයන් එක් රැස් කර සවුන්ඩ් ක්ලවුඩ් හරහා උඩුගැන්වීමට හැකි සෑම වෑයමක්ම ගනිමි. කැමතියිLiked by 1 person ප්‍රති-පිළිතුරු සැපයීම
අගෙයි සර්. පුස්කොල පොත් තව ඇතිනෙ. ඒව දැන් නැද්ද. දේවාලෙට ඉඩම් දිපු හැටි. නඩු කියපු හැටි. හොරු ආපු හැටි. මේව ගැන පුස්කොලවල ලියල තියෙනව. මොහොට්ටාල මහතා ගාව මේව නැද්ද? කැමතියිකැමතියි ප්‍රති-පිළිතුරු සැපයීම
මොහොට්ටාල මහත්වරුන් ළඟ දැන් ඉතිරිව තියෙන්නෙ අත් ලියවිලි පමණක් බව පෙනෙනවා. පුරාණ ලේකම් මිටිය දිරාපත්වෙමින් පැවති නිසා ඔවුන් සකස් කරගත් අත්පිටපතක් කරුණෘරත්න බණඩාර මොහොට්ටාල නිලමේවරයා සතුව තිබුණා. භාරතරත්න කපුමහතා ළඟ පැවතියේ ද “කන්ද කුමාරසිරිතේ“ නමැති පුස්කොල පොතෙන් පසුව උපුටාගත් අත් පිටපතක් පමණයි. ඒත් පී.ඊ.පී දැරණියගලයන් විසින් පරිත්‍යාගකරන ලද; කෞතුකාගාරයේ දැනට පවතින පොත සහ බ්‍රිතාන්‍ය කෞතුකාගාර පුස්තකාලයෙන් ලබාගත් පුරාණ ලේකම් මිටියේ පිටපත් ද අපේ කෞතුකාගාරයේ තියනවා. (එම් 8 දරන ලේඛනය). (මෙහි දක්වා ඇත්තේ කරවිට වලව්වේ හරිශ්චන්ද්‍ර බණ්ඩාර නිලමේතුමා සතුව පැවති පුරාණ ලේකම් මිටියේ උපුටනයක සේයා සටහනකි.) තවත් මොහොට්ටාල වරයකු ළඟ විවිධ ලේඛනවල පිටපත් තිබිණි . එහෙත් ඒ විවිධ පුරාණ ලියවිලි දැකගන්නටත් පෙර 1989 දී විනාශයට ලක්ව ඇති බව සැලවී තිබෙනවා. 1989 භීෂණ සමයේ එම අනතුර සිදුව ඇති බව කියවෙනවා.වෙනත් අය ළඟ තවත් පුස්කොල පොත් තිබුණත් ඒවා මුහුණ දී තිබෙන්නේ ද ඛේදනීය තත්ත්වයට. වෛජයන්තය, ශාරිපුත්‍රය, මෛයිමතය වැනි දුර්ලභ පොත් මෑතදී පවා තිබුණත් ඒවාත් විනාශයට ගිහින් තිබුණ ආකාරය සමන් පැමිණ කළ විමසීම්වල දීත් පෙනුනා නේ. මෙතනට පැමිණියාට සමන්ට ස්තුතියි. කැමතියිකැමතියි ප්‍රති-පිළිතුරු සැපයීම
මෙවැනි පොත් ආරක්ෂා කරන්න මෙවැනි පූජනීය ස්ථාන සුදුසු මදි. නමුත් මම මෙහෙම කීම දෙබරයකට ගල් ගැසීමක් වෙනවා. බොහෝ පන්සල්, දේවාල වල තියන මෙවැනි පොත්, අන්තර්ජාතික ප්‍රමිතියෙන් යුත් සංරක්‍ෂණ මධ්‍යස්ථානයක තැබිය යුතු වුවත්, ඒ සඳහා එවැනි දේවාල පන්සල්, ප්‍රධානීන් කැමතිවන්නේ නැහැ. එහි අවසාන ප්‍රතිඵලය වන්නේ, මෙලෙස අවාසනාවන්ත ලෙස විනාශවීමයි. නමුත්, දැනට තිබෙන පොත්වල ස්කෑන් පිටපත් ගන්න පුලුවන්න් නම්, රැවුලයි කැඳයි දෙකම බේරගන්න පුළුවන්. කැමතියිකැමතියි ප්‍රති-පිළිතුරු සැපයීම
ඔබතුමා ඉදිරිපත් කරන්නෙ ඉතාම වැදගත් කාලීන යෝජනාවක්. මේ පිළිබඳව බලධාරීන්ගේ අවධානය කඩිනමින් යොමු වෙනවා නම් කෙතරම් වාසනාවක්ද. එසේ වේවා යන්න මගේද පැතුමයි කැමතියිකැමතියි ප්‍රති-පිළිතුරු සැපයීම
පැරණි මූලාශ්‍ර අරන් ඉතා පැහැදිලි ව ගොඩනගා අැති දැනුම හරි අගෙයි…..
කැමතියිකැමතියි
ස්තුතියි කුරුටු ඔබ මට මහත් දිරියකි
කැමතියිකැමතියි
උග්ගල් අලුත්නුවර කියන්නේ ඇයි?
පේරැස් මුද්ද කියලා මුදුවකුත් තියනවානේ.
මේ කවි දෙක තුනක්වත් නියම පැරැන්නකු ලවා ගායනා කරවා. මෙවැනි ලිපියකට ඒ හඬපටය දාන්නකෝ ගුණසිංහ මහත්තයෝ.
පැරැන්නන් අතේ තවමත් ඉතා වටිනා පුස්කොළ පොත් ඇති. අනේ ඒවා සංරක්ෂණය නොකළොත්………..
කැමතියිකැමතියි
උග්ගල් අලුත්නුවර කියන්නේ ඇයි ? යන්න ලියන්නට මෙතෙක් අවධානය යොමු නොවීම මගෙන් සිදුව ඇති වරදක් . මී ළඟ ලිපිය ඒ සඳහා වෙන් කරන්නට සිතා ගනිමි.
පේරැස් මුද්ද යන්න ගැනද වෙනමම ලිවිය යුතුව ඇත. රජවරුන් භාවිත කළ පෙරැස් මුදු ගැන කතා පුවත් රාශියක් පවතිනවා. මෙතනදී සිදුව ඇත්තේ රජවරු දෙදෙනා තම තමන්ගේ පෙරැස් මුදු දෙක එම ඇලට දමා එදින සිට මෙම ඇල තමන්ගේ දේශ සීමා වෙන් කෙරෙන මායිම සේ සම්මත කිරීම බව පෙනෙනවා. මේ ඇලන් බටහිර ඉඩම් කොටස් සමහරක් රත්නපුර සමන්දේවාලයට අයත් රාජකාරිපංගු ලෙසත් සහ නැගෙන හිර පස සමරහර ඉඩම් උග්ගල් අලුත්නුවර දේවාලයට අයිති රාජකාරි පංගු වීම නිසා මේ කතා පුවතේ ගතයුතු යමක් තිබෙන බව සිතිය හැකියි.
පැරැන්නන් ළඟ පවතින පුස්කොල පොත් විනාශ දායී තත්ත්වයකට මුහුණ දී තිබෙනවා විචාරක තුමණි. සංරක්ෂණය කිරීමේ අවශ්‍යතාව ඉතාම තදින් පවතිනවා. ඒ අතර මුදලට විකිනී යමින් මංකාල්ල කෑම වැනි තත්ත්වයකට ලක්ව තිබෙන බවක්ද පෙනී යනවා.
ඔබතුමා දන්වන ලෙස ගායනයන් එක් රැස් කර සවුන්ඩ් ක්ලවුඩ් හරහා උඩුගැන්වීමට හැකි සෑම වෑයමක්ම ගනිමි.
කැමතියිLiked by 1 person
අගෙයි සර්. පුස්කොල පොත් තව ඇතිනෙ. ඒව දැන් නැද්ද. දේවාලෙට ඉඩම් දිපු හැටි. නඩු කියපු හැටි. හොරු ආපු හැටි. මේව ගැන පුස්කොලවල ලියල තියෙනව. මොහොට්ටාල මහතා ගාව මේව නැද්ද?
කැමතියිකැමතියි
මොහොට්ටාල මහත්වරුන් ළඟ දැන් ඉතිරිව තියෙන්නෙ අත් ලියවිලි පමණක් බව පෙනෙනවා. පුරාණ ලේකම් මිටිය දිරාපත්වෙමින් පැවති නිසා ඔවුන් සකස් කරගත් අත්පිටපතක් කරුණෘරත්න බණඩාර මොහොට්ටාල නිලමේවරයා සතුව තිබුණා. භාරතරත්න කපුමහතා ළඟ පැවතියේ ද “කන්ද කුමාරසිරිතේ“ නමැති පුස්කොල පොතෙන් පසුව උපුටාගත් අත් පිටපතක් පමණයි. ඒත් පී.ඊ.පී දැරණියගලයන් විසින් පරිත්‍යාගකරන ලද; කෞතුකාගාරයේ දැනට පවතින පොත සහ බ්‍රිතාන්‍ය කෞතුකාගාර පුස්තකාලයෙන් ලබාගත් පුරාණ ලේකම් මිටියේ පිටපත් ද අපේ කෞතුකාගාරයේ තියනවා. (එම් 8 දරන ලේඛනය). (මෙහි දක්වා ඇත්තේ කරවිට වලව්වේ හරිශ්චන්ද්‍ර බණ්ඩාර නිලමේතුමා සතුව පැවති පුරාණ ලේකම් මිටියේ උපුටනයක සේයා සටහනකි.) තවත් මොහොට්ටාල වරයකු ළඟ විවිධ ලේඛනවල පිටපත් තිබිණි . එහෙත් ඒ විවිධ පුරාණ ලියවිලි දැකගන්නටත් පෙර 1989 දී විනාශයට ලක්ව ඇති බව සැලවී තිබෙනවා. 1989 භීෂණ සමයේ එම අනතුර සිදුව ඇති බව කියවෙනවා.වෙනත් අය ළඟ තවත් පුස්කොල පොත් තිබුණත් ඒවා මුහුණ දී තිබෙන්නේ ද ඛේදනීය තත්ත්වයට. වෛජයන්තය, ශාරිපුත්‍රය, මෛයිමතය වැනි දුර්ලභ පොත් මෑතදී පවා තිබුණත් ඒවාත් විනාශයට ගිහින් තිබුණ ආකාරය සමන් පැමිණ කළ විමසීම්වල දීත් පෙනුනා නේ. මෙතනට පැමිණියාට සමන්ට ස්තුතියි.
කැමතියිකැමතියි
මෙවැනි පොත් ආරක්ෂා කරන්න මෙවැනි පූජනීය ස්ථාන සුදුසු මදි. නමුත් මම මෙහෙම කීම දෙබරයකට ගල් ගැසීමක් වෙනවා. බොහෝ පන්සල්, දේවාල වල තියන මෙවැනි පොත්, අන්තර්ජාතික ප්‍රමිතියෙන් යුත් සංරක්‍ෂණ මධ්‍යස්ථානයක තැබිය යුතු වුවත්, ඒ සඳහා එවැනි දේවාල පන්සල්, ප්‍රධානීන් කැමතිවන්නේ නැහැ. එහි අවසාන ප්‍රතිඵලය වන්නේ, මෙලෙස අවාසනාවන්ත ලෙස විනාශවීමයි. නමුත්, දැනට තිබෙන පොත්වල ස්කෑන් පිටපත් ගන්න පුලුවන්න් නම්, රැවුලයි කැඳයි දෙකම බේරගන්න පුළුවන්.
කැමතියිකැමතියි
ඔබතුමා ඉදිරිපත් කරන්නෙ ඉතාම වැදගත් කාලීන යෝජනාවක්. මේ පිළිබඳව බලධාරීන්ගේ අවධානය කඩිනමින් යොමු වෙනවා නම් කෙතරම් වාසනාවක්ද. එසේ වේවා යන්න මගේද පැතුමයි
කැමතියිකැමතියි
පින්ග්කිරීම: උග්ගල් අලුත්නුවර කියන්නේ ඇයි? | sugv
පින්ග්කිරීම: උග්ගල් අලුත්නුවර කියන්නේ ඇයි? 1 | sugv
පින්ග්කිරීම: උග්ගල් අලුත්නුවර කියන්නේ ඇයි? 1 | sugv
පින්ග්කිරීම: සොරවියල් ගඩුව | sugv