කාලගුණ අනාවැකි

සංස්කරණය පිණිස තාවකාලිකව ඉවත් කර ඇති බව සලකන්න

Advertisements

7 thoughts on “කාලගුණ අනාවැකි

  1. අැත්තට ම දවල් පෙරහැරට ඉන්නත් බැරිවුණා….. මේ පාර හරියට පෙරහැර පොළේ අැවිදින්නත් බැරිව ගියා…. නිවාඩු දාලා බලාන හිටියාට හරියට බලන්න හැකි වුණේ පෙරහැර 3යි…….

    කැමතියි

  2. මේ ලිපි මෙහි අන්තිමට සඳහන් ශිල්පීන්ට, සහ දේවාලයේ අනෙක් උසස් නිලමක්කාර ඇත්තන්ට පෙන්වා නැද්ද? එක වරක් හෝ පෙන්වන්න. ඔවුන්ගේ අවබෝධය පුළුල් කිරීම සඳහා. ඔවුන්ට පැහැදිළි කර දෙන්න, සිංහල කියවිය හැකි කෙනෙකුට, ලෝකයේ ඕනෑම තැනක සිට, මේ ලිපි කියවිය හැකි බව. ඔවුන්ගේ පරපුරේ අය පිටරටවල ඉන්නවානම්, ඒ අයටත් මේ ගැන දන්වන්න කියන්න.

    Liked by 1 person

    • බොහෝ දෙනකුගේ උගත් දූදරුවන් කියවන බව සහ පැරණි ඇත්තන් ඔවුන් මගින් කියවා අසාගන්නා බව පෙනී යනවා විචාරක තුමණි. ඔවුන් ඉතා කැමැත්තෙන්ම මට උදව් කරන්නනේ ද ඒ නිසා බව පෙනෙවා. සාම්ප්‍රදායික උසස් නිලමක්කාරයන් ද කියවනවා. එහෙත් මේ ඓතිහාසික උරුමය පිළිබඳ පුළුල් පරාසයක දැක්මක් ඇත්තේ කලාතුරකින් කෙනකු තුළ පමණක් බව ද පෙනී ගිය දෙයක්. පසුගිය දශක දෙකක පමණ සිට රාජකාරි ඇත්තන්ගේ දූ දරු පිරිස ඉගෙනීමට පෙළඹී සිටීම දක්නට හැකි හොඳ ලකුණක්.

      Liked by 1 person

  3. රාජකාරි ඇත්තන් නැති දාකට ඔය රාජකාරි කරන්නේ කවුද , දුදරුවන් ඒවාට යෙමුවෙන්නෙත් නැති කොට , වෙන කෙනෙකුට පිටින් ඇවිත් කරන්න අවසරයක් නොලැබෙනකොට , තව ටික කාලයකින් ඔව්වා අභාවයටම යයි නේද , හැබැයි දැං දැං සමහරක් ගම්වලට සමහරක් කුලවලට අයිති වෙලා තිබුන දේවල් , ඔය නැටුම් පන්ති . කලාආයතන වගේ තැන්වලින් කෙරෙනවා , විවිද කුලවලට සමාජ තරාතිරම්වලට අයිති ළමයි යොදාගන පෙරහැර කටයුතු එහෙම සංවිදානය වෙනව . එහෙමවත් පැරනි කලාශිල්ප රැකෙන එක ලොකු දෙයක්

    කැමතියි

    • ඇත්තටම පවතින ලොකුම ගැටළුව තමයි ඒ. බොහෝ ස්ථානවල දකින්න තියෙන්න භෞතික නිර්මාණ පමණයි. පැරැන්නන් මේ වගේ කලාශිල්පවල යෙදුනේ බොහෝවිටම බිය නිසා නැතිනම් තමන්ගේ බලාපොරොත්තු ඉටු කර දෙන්නේ මෙසේ කිරීම නිසායයි තදබල ලෙස විශ්වාස කළ නිසා.
      එවැනි විශ්වාස පුහු අර්ථ විරහිත දේවල් නිසාම අගනා කලානිර්මාණ ඉවත් කර දැමිය යුතුදැයි සිතා කටයතු කරන කලායතන වැනි තැන් අත්‍යවශයයි. ඒවා දිරි ගැන්විය යුතුයි.
      මෙවැනි ගම්වල පවතින ශිල්ප ශාස්ත්‍ර ගවේශනය කරමින් ඒවා සංරක්ෂණය වන අන්දමේ වැඩ පිළිවෙලක් දියත් විය යුතුයි.
      උග්ගල් අලුත්නුවර පවතින ශිල්පීය සම්ප්‍රදායයන්, වානේ නිශ්පාදන ශිල්පය, හොළ වෛද්‍ය ක්‍රම(ඉදිරියේදී ලියවෙන ලිපි) පිළිබඳව එවැනි ගවේශණයක් හෝ සංරක්ෂණය කිරීම පිළිබඳව යන්තම් හෝ වගකිමක් ඇති කිසිවකුගේ අවධානය යොමු වීම තව බොහොම ඈත වගයි පෙනී ගොස් තියෙන්නෙ. ඒ වෙනුවට ඒ ශිල්පීය සම්ප්‍රදායයන් ඇතැම් වගකිවයුත්තකුගේ උපහාසයට අපශාසයට බඳුන් වන හැටි නම් දකින්ඩ ලැබි තියනවා. මේ හෑලි කියවා වටිනා අදහසක් පළ කරන්නට සිතුනාට අටම්ට ස්තුතියි

      කැමතියි

  4. අද නොවැම්බර් 24 ඉහත ලිපියේ කාලගුණය ගැන අදහස් පළ කළ ඇත්තාගේ අනාවැකි හිර ගියා වගේ එයා කිව්ව විදිහටම ඊ ළඟ මාසෙ පෝය වනවිට මේ පෙදෙසට තිබූ අධික වැස්ස අඩු වෙමින් එහි පීඩාකාරී බව මග හැරුනා.පැවසූ ලෙසටම ඒ ඒ රාජකාරි අවස්ථාවල කාලගුණයෙන් මේ ඇත්තන්ව පීඩාවට පත්වුනෙත් නැතිබව සටහන් කරන්න වෙලා තියෙන්නේ පුදුමයෙන්. කාලගුණය හා දේශගුණය සම්බන්ධ පැවසීමට ඒ අය යොදාගත්තු දත්ත වලත් දෝෂයක් නෑ කියන්න මිස ඒ අය හරි වර්තමානිකයන් වැරදි කියන්න තැත් කර ැනැති බව සලකන්න හිතවතුනේ.

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )