අද තමයි දවස

තාවකාලිකව ඉවත් කර ඇත.

6 thoughts on “අද තමයි දවස

  1. අද නං දවල් පෙරහැර නේද???? පෙරහැර දෙක තුනක් බැලුවා….. ඔක්කොම නං බැරි වුණා… වැස්ස තමයි හේතුව…. අන්තිම පෙරහැර බලන්න බැරි වුණා.. අද වැඩ

    කැමතියි

    • බලන්නකො කුරුටු වැහැපු හැටි ! දින පහලවම එක දිගටම වැස්ස. මේ පිළිබඳ ගමේ පැරැන්නන්ගේ තත්ත්ව විග්‍රහයන් ඔවුන්ගේ ආකල්ප පිළිබිඹු කරන කැටපත් බවට පත්වෙමින් සුන්දර පුවත් අප අතරට එක් කරනාවා නේද සියල්ල පවසා දෙවියන්ටත් බාර වෙමින් “වැහිපිට වැහි දාහක් වැස්සත් පෙරහර කරන්න එපායැ“ යි පළකරන මතය ඉදිරියෙ අපි අසරණ වෙනවා.

      කැමතියි

  2. මම මුලින්ම ඔය මහබඹා දැක්කේ රත්නපුරේ සමන් දේවාල පෙරහැරේ. ඒ ගැන ලිපි සෑහෙන ගණනක් කියවලා තියනවා. පැරණි රාජකාරි ක්‍රමය අද අභියෝගයකට ලක්වෙලා නැද්ද නව පරපුර ගම හැරදා නගරයට සංක්‍රමණය වන නිසා මෙන්ම මෙවැනි දේ කරන්නට අකමැති වන නිසා?

    පොල් තොරණ අරංගුවේ කොපියක්ද?

    කැමතියි

    • ඔබ පවසන ලෙසින්ම පැරැණි රාජකාරි සම්ප්‍රදායය විශාල අභියෝගයකට ලක්වෙලා. අලුතෙන් පත්වන බලධාරීන්ගේ නොතේරුම් කම් සහ ආකල්ප හැඩගැසී ඇති ආකාරය නිසා මේ ගැටළුව තවතවත් උග්‍රෙවමින් තිබෙනවා.
      විවිධ අවස්ථාවල බඳින තොරණ අතර කිසියම් සමාන කමක් දක්නට ලැබෙනවා. පොල් තොරණ ද තවත් එවැන්නක් බව පෙනෙනවා. දේවාල සම්ප්‍රදායෙ දක්නට ලැබෙන අරංගුව ද පොල් තොරණක අංග ලක්ෂණ දැක්වුවද එහි යොදන බට බැලලි, තොරණ බඳින සන්ධියක් ගානේ සවිකෙරෙන දෝතළු මල් පොකුරු, අතරින් පතර යෙදවෙන පුවක්මල් සහ වේවැලෙන් කෙරෙන සැරසිලිත්, අමුද්‍රව්‍ය ලෙස භාවිත කළ කැන්ද ලී, වල්ලපට්ට ලීයේ පට්ටයත් (බඳන ලණු ලෙස භාවිත කළේ වල්ල පට්ට ශාඛයේ පොත්ත ලණුවක් සේ භාවිත කරමිනි) අරංගු සැලැසුමත් දේවල සම්ප්‍රදායයට පමණක්ම උරුම වූවක් බව පෙනෙනවා. සෛ් වුද පැරණී ලංකා සමාජයේ තොරණ සම්ප්‍රදායයන් හා සංකේතාර්ථ වෙනමම හැදෑරිය යුතු බව අරංගුව ගැන හදාරන විට පැහැදිලිවෙනවා. ප්‍රතිචාරය මගින් විචාරක තුමා මාව තවත් ඉසව්වකට යොමු කළා.

      කැමතියි

  3. හෙන්දිරික්කා මල් වලට මෙහෙ අය කියන්නෙ four o’clock flower කියල. මෙහෙත් ඒවා පිපෙන්නේ හවස හතරට! ඒවා 1540 ගණන් වල පේරු රටේ ඇන්ඩීස් කඳුකරයෙන් තමයි ලෝකෙ අනෙත් රටවල් වලට ගිහින් තියෙන්නෙ.

    අර පෙර සිරිත් විරිත් ගැන කතා කරන සුන්දර රාත්‍රිය ගැන කියද්දී එතැන ඉන්න පුළුවන් වුනා නම් කියල හිතුව, හැබැයි අනිත් පැත්තට මතක් වුනා කාන්තාවන්ට ඉන්න අවසර නැතිව ඇති නේද කියල.

    කැමතියි

    • කාන්තාවන්ට වුනත් බලාගන ඉන්න තහන්චි නෑහ කියලා මා සමග සිටි සරසවි සිසුන් හා සිසුවියන් කීපදෙනකුගේ අවශ්‍යතාව නිසා (මෙවර) මේ ගැන විමසද්දි අත්තනායක මොහොට්ටාල නිළමේ පැවසුවා. ඒත් මීට ඉස්සෙල්ල නං කවමදාවත් ගැහැණු අය ඉඳල නෑ කියලත් ඒ සමගම පැවසුවා. මෙවර පැවති කාලගුණ තත්වය සහ මොහොට්ටාල නිලමේගේ ප්‍රකාශයේ දෙවන සිසුවියන් රැඳිසිටියේ නැහැ.
      හෙන්දිරික්කා මල් සම්බන්ධව ඔබ ලබාදුන් විස්තරය ලබාදීම වෙනුවෙන් අරුණි සපීරෝට ගොඩක් ස්තුතියි

      කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )