පෙරහර වීදි බැස්සවීම

2 thoughts on “පෙරහර වීදි බැස්සවීම

  1. ගුණසිංහ මහත්තයෝ. මමනම් මේ අඩවියට එන්නේ මහා දිග විස්තර සහිත ලිපියක් කියවන්ඩ බලාගෙන.😀 කමක් නැහැ ඔහොම ලියාගෙන යන්න. අරන්ගුව සම්පූර්ණ කලාම පෙනෙන ආකාරයේ පින්තූරයකුත් දමන්න.

    කැමතියි

    • මේ ඇත්තන් සමග නිදිමරන්න සිදුවන නිසා ලියන්න ලැබෙන්නෙ චුට්ටයි. සමහර පැරැන්නන් උග්ගල් අලුත්නුවර පෙරහර හඳුන්වන්නෙ “සුර අසුර යුද්දය“ විදිහටයි ඒකට වැදගත් හේතු හැම වාරෙම අහන්න දකින්නත් ලැබුණ. මෙවරත් එහෙමමයි. ඒත් පුදුම ලක්ෂණ දෙකක් හැමවාරෙම දකින්නත් ලැබුණ.
      1. මේ දක්වාම රාජකාරි ඇත්තන් කාටවත් විශාල අනතුරක් වුන බවට වාර්තාවක් නොලැබීම
      2. දිය කැපූ දවසෙ ගමේ ඇත්තන් අතර ඇතිව තිබුණ සියලුම ගැටළු ලිහිල්වී යාම සහ සාමය සතුට නැවත පැතිර යාම

      මේවිස්තර පසුව ලියන්නට අවසර දෙන්න

      කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )