ඕන්න පෙරහර මග

උග්ගල් අලුත්නුවර මහ පෙරහර ගමන් මග

මේ සටහනේ කොල වර්ණයෙන් දක්වා ඇත්තේ කඩ බිමි සඳහා වෙන් කර ඇති කොටසය. පෙරහර කොස් උරුප්පයට ගෙවදීමෙන් අනතුරුව අනාදිමත් කාලයක සිට පැවත එන රාජකාරි නැටුම් (නයියින්ඩි හා කෝලම් නැටුම්) පැවැත්වෙන බැවින් ඊට අවහිර නොවන අයුරින් රැඳී සිටීම බැතිමතුන් වෙතින් අපේක්ෂා කෙරේ. එලෙසම තාවකාලකව නවතින ස්ථානයක් වල්ලි කොවිල අබියසද වන බව සැලකිය යුතුය.

පෙරහර මාර්ග සැලසුම - ගරු බස්නායක නිලමේ තුමාගේ කාර්යාලයෙන් උපුටා ගත්තක් බව කෘතඥතාවෙන් යුතුව සටහන් කෙරේ.

පෙරහර මාර්ග සැලසුම – ගරු බස්නායක නිලමේ තුමාගේ කාර්යාලයෙන් උපුටා ගත්තක් බව කෘතඥතාවෙන් යුතුව සටහන් කෙරේ.

 

6 thoughts on “ඕන්න පෙරහර මග

  1. මම හිතන්නේ ලොකු නගරයක වීදි දිගේ යනවට වඩා මෙහෙම යනකොට පිළිවෙලයි. වල්ලි අම්මා කෝවිල ළඟ නැවතීම මේ පෙරහරෙත් තියනවා කියලා දැනගත්තේ අයි.

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )