සෑ වෙනව

Advertisements

2 thoughts on “සෑ වෙනව

  1. ගුණසිංහ මහත්තයෝ, මට හරි ආඩම්බරයි ඔබතුමා ගැන. සංස්කෘතික අමාත්‍යාංශයෙන්, එහෙමත් නැත්නම් මෙවැනි සංස්කෘතික ලක්ෂණ පිළිබඳව පාඨමාලා පවත්වන විශ්ව විද්‍යාල වලින් තමයි ඇවිල්ලා වෘත්තීය මට්ටමෙන් මේවා පටිගත කරලා සංරක්ෂණය කරන්න ඕනේ. නමුත් ඔබතුමා තමන්ගේ යුතුකමක් සෙ සලකා මේවා මෙලෙස සංරක්ෂණය කිරීම ඉහලින්ම අගය කරනවා.

    මා හොඳින්ම දන්නා එක දෙයක් තියනවා. මේ දේවාලවල නිලමක්කාර ඇත්තෝ හිතන්නේ සාම්ප්‍රදායිකව අදාළ චාරිත්‍ර වාරිත්‍ර කොටස ඉටුකිරීම පමණක් ප්‍රමාණවත් කියා. මක්නිසාදයත් නවීන තාක්‍ෂණය තුළින් ගතහැකි ප්‍රයෝජන පිළිබඳව ඔවුන් තුළ ඇත්තේ අල්ප අවබෝධයක් සහ අවිශ්වාසයක් නිසා. අන්න ඒ අවිශ්වාසය බිඳින්නත් මැදිහත් වියයුත්තේ සංස්කෘතික අමාත්‍යාංශයයි.

    බොහොම ඉහළින් ඔබේ මේ උත්සාහය අගය කරනවා.

    කැමතියි

  2. ඔබතුමා දෙවන ඡේදයේ පෙන්වා දෙන කාරණය සෑබවක් බව මටත් බොහෝ විටම පෙනීයනව.ඇතැම්විට නිහඬ විරෝධතා පවා පෙනෙනවා. ඒ විරෝධතා යටින් තෙත් වූ සෙනෙහසක සලකුණු ඊට යටින් දිස්වන බව හැම විටම පෙනී ගොස් තිබෙනවා.

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )