තෙසරණ පෙරටුව – උග්ගල් අලුත්නුවර කතරගම දේව පුරාණය 3

7 thoughts on “තෙසරණ පෙරටුව – උග්ගල් අලුත්නුවර කතරගම දේව පුරාණය 3

  1. ගුණසිංහ මහත්තයා, බලන්න මේ පින්තූරවල තියන ඉන්දියානු බ්‍රාහ්මණ වංශික ඇඳුම්. ඒ ඇඳුම් වලින් මේ ඉතිහාස කතාවට සාක්ෂි සහ අනුබල දෙනවා.

    ඔබතුමා කරන්නේ එසේ මෙසේ වැඩක් කියලා හිතන්න එපා. පින්තූරයක් ගන්න කලින් දහසක් දේවල් හිතන්න තියනවා. එක විනාඩි පහක දෙයක් පෙන්වන්න පින්තූර 50ක් ගන්න මැලිවෙන්න එපා. ඒ පින්තූර වලට මෙන්න මේ පහළින් පෙන්වන කරුණු ගොඩක් ඇතුලත් වෙන්න ඕනේ.

    1. සිද්ධිය සමස්තයක් වශයෙන් පෙන්වීම.
    2. සිද්ධියේ කොටස් ඛණ්ඩනය කර පෙන්වීම.
    3. ඒ ඒ වැදගත් පුද්ගලයන් වෙන වෙනම සමීප ඡායාරූප වලට ගැනීම. (ඔවුන්ගේ ඇඳුම් සවිස්තරව, කරන කාර්යය පැහැදිලි කිරීම, විවිධ ඉරියව්, ආදිය)
    4. මෙම භූමියේ සිටින එහෙත් මෙතන කෙරන දේ දකින්නට නොලැබෙන අය වෙනුවෙන් කරුණු පැහැදිළි කිරීමට ආධාරවන පින්තූර.
    5. සිරිත් විරිත් ඉටුකරන ආකාරය.

    කැමතියි

    • ඉතාම වැදගත් මග පෙන්වීමක් විචාරක තුමණි. මට ලැබී තිබූ ඒ ස්වර්ණමය අවදියෙ (1960/70/80/90 දශක) මග හැරී ගිය අවස්ථා සිද්ධි සහ පුද්ගලයන් ගැන සිතන විට ගිය නුවණ ඇතුන් ලවාවත් අද්දගන්න බෑ කියන එක පසක් වෙමින් සහ පසුතැවිල්ලට පත්ව සිටින්නෙ. ඔබේ කොමන්ටුව දුටුවාම ඒ තැවිල්ල සියගුණයකින් වැඩි වූනා. ඒ පැරණි මිනිසුන් නැතිව යමා මහා පාඩුවක්. මේ දින කීපයේම එහි භාවති වන යම් යම් විශේෂ වදන් ගැන සොයමින් සිටිනවා. තමන්ගේ පරම්පරාවේ අයවිසින් නිර්මාණය කර ඇති වර්තමානයේ තමන්ම අලුත්වැඩියාකරන ඇතැම් උපකරණයකට භාවිත කරන වදන පවා සොයාගන්නට නොහැකිව සිටිනවා. (මේ සම්ප්‍රදායයේ භාවිත කරන විශේෂිත උපකරණ අලුත්වැඩියා කිරිම එක්කෝ තමන් විසින්ම හො නැතහොත් ඒ සඳහාම වෙන් වූ විශේෂීත රාජකාරි කරුවකු සිටිනවා. ඒ හැරුන විට ඊට අත තැබීමත් වෙන අයතුට තහනම්) සුමංගල ශබ්ද කොෂයේ පවා හමු නොවුන සමහර වදන් තිබෙනවා. කුනම, කූනම සහ තුලාජය යන වදන්වල නිවැරදි තේරුම් සොයාගන්න විශාල මහන්සියක් ගන්න වී තියෙන්නෙ පැරැන්නන් සමගම පැරණි දැනුම ද අභාවයට ගොස් තිබීම හින්දයි. මෙහෙ තිබුණ පාරම්පරික වෛද්‍ය ශාස්ත්‍රයට සිදුව ඇත්තේ මහා ඛෙදවාචකයක්එයයි. මෙහි පැවති අක්ෂි වෙදකමින් අවසන් වරට ප්‍රතිඵලයක් ලැබීමට වාසනවාන්ත වුනේ ආනන්දමෛත්‍රෙය හිමිපාණන් පමණ බව පෙනි යනවා. එම වෛද්‍යවරයා හිමියන්ටත් පෙරම අභාවප්‍රාප්ත වුනා. සමහර ඒවා නැත්තටම නැතිව ගිහින් ඉතිරාවා යේ දැනට දක්නට ඇත්තේ වල්ගා කොටස පමණයි. තවත් අවාසනාවක් ව ඇත්තේ කෙතරම් වෑයමක් කළත් බලධාරීන් මේ සම්බන්ධව හැදෑරීම හෝ/හා අවශ්‍ය තරම් සංවේදී වීම මන්දගාමී වීමයි.

      කැමතියි

  2. ගුණසිංහ මහත්තයෝ දැන් අපි ලෑස්ති වෙමු….. දැන් අායෙම පෙරහැර ළගයිනේ……. පෙරහැරට පරිසරයත් ලැහැස්ති වෙලා නේද????

    කැමතියි

  3. ඔව් ඔව් කුරුටු දැම්ම ම හායි හුයි ගගා කට්ටිය ලෑස්ති වෙනවා. ඊයේ හදිසියේම හෙට සුරාසුර යුද්දේ බලන්ඩ එන්නැද්ද කියල මළුවෙ විදානෙ ඇහුවා.මට එකවරටම තේරුනේ නෑ. පස්සේයි හෙට කඩවෙන්දේසිය කියලා කල්පනා වුනේ.

    කැමතියි

  4. පින්ග්කිරීම: “සිහිකලොත් මහත් වූ ගල්පරුවතයක්….” | sugv

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )