දේව සේනාව පස්වන කොටස

තාවකාලිකව ඉවත් කර ඇති බව සලකන්න

Advertisements

2 thoughts on “දේව සේනාව පස්වන කොටස

  1. අති විශිෂ්ඨයි ගුණසිංහ මහත්මයාණනි, අති විශිෂ්ඨයි. අවශ්‍ය සියලු කරුණු ආවරණය කොට තිබෙනවා. මා විශාල දැනුමක් ලබාගත්තා. ඇත්තෙන්ම මෙය ඉතා හොඳ පර්යේෂණාත්මක ලිපියක් ලෙස අගය කරනවා. සෑහෙන්න වෙහෙසවී කරුණු හොයාගෙන තිබෙන බව පෙනෙනවා. මෙතෙක් මා කඩවර සංකල්පය ගැන නොදත් බොහෝදේ දැනගත්තා. ඔබට බොහොම ස්තුතියි.

    කැමතියි

  2. ස්තුතියි විචාරක තුමණි. විශාල දිරිගැන්වීමක්. වරෙක ඔබ විසින් කරන ලද යෝජනාව අනුව සවුන්ඩ් කලවුඩ් වෙත හඬපට ඇතුළු කරන්නට ගත් උත්සාහය සාර්ථක කරගන්න හැකි වුනා. මෙවර එක් හඬපටයක් බ්ලොග් සටහනට ඇතුළු කරගැනීමට කළ උත්සාහයත් සාර්ථක වුනා විය හැකියි. මේ තාක්ෂණික බාධාවන් මගහරවා ගන්නට අවස්ථාව සැලසුනේ ද ඔබතුමා වැනි හිතවතුන්ගේ අදහස් හා මග පෙන්වීමෙන් බව නැවත නැවතත් ස්තුති පූර්වකව සටහන් කරන්නෙමි.

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )