දේව සේනාව පළමු කොටස

තාවකාලිකව ඉවත් කර ඇති බව සලකන්න

8 thoughts on “දේව සේනාව පළමු කොටස

  1. තවත් වැදගත් ලිපි පෙළක අාරම්භයක්ද????? කාලෙකින් නොලියු නිසා අපි නිතර අැවිත් බලලා ගියා….. දැන් දිගට ම ලියමු… ජයවේවා

    කැමතියි

  2. පසුගිය දවස් ටිකේ විවිධ කටයුතුවලට හිටවීම නිසා ලිවීම මග හැරුනා කුරුටු. ඔබේ සහ බ්ලොග් ලෝකයේ පළවන වටිනා ලිපි කියෙවුවා මිස කොමෙන්ටුවක් දමන්න තරම්වත් විවේකයක් තිබුණේ නැහැ. දිරිගැන්නුවාට ස්තුතියි

    කැමතියි

  3. අප්පේ…………………ගුණසිංහ මහත්තයෝ. පහුගිය දවස්වල ඇවිත් බලලා ගියා අලුත් යමක් දැනගන්න. ඔන්න අද නම් මට බොහොම සතුටුයි.

    මෙවැනි ඓසිහාසික, ආගමික, සහ සාමාජික තොරතුරු පිළිබඳව අධ්‍යයනයක හෝ ගවේෂණයක යෙදෙන්නෙකුට ඔබතුමාගේ මේ අඩවිය ක්‍ෂේම භූමියක් වනුඅති.

    අභිචාර විධි කාලීනව වෙනස්වන බව මෙවැනි ලිපි වලින් පැහැදිළි වෙනවා. අද වුනත් විවිධ දෙවිවරුන් උදෙසා නිවසින් පිටත පහනක් පත්තු කරන ගෙවල් නැත්තේම නැහැ.

    කැමතියි

  4. අභිචාර විධි කාලීනව වෙනස් වීම යන්න ඉතා වැදගත් පැහැදිලි කිරීමක් විචාරක තුමනි. ලංකාවේ පැවති දැනටත් පවතින දේව ආගම පිළිබඳ විශේෂත්වය වන්නේ කලින් කලට කෙටි කාල පරාසයක පවා වෙනස්වනු දක්නට හැකිවීමයි. කාලයට අනුව පමණක් නොව විවිධ පෙදෙස් අනුවද වෙනස්වනු දිටිය හැකියි. එක් එක් දෙවියන් වරින්වර ජනප්‍රිය වන හැටිත් පිරිහීයන හැටිත් ඉතිහාසය ගවේශනයේ යෙදෙන්නකුට මහත් විනෝදයක් ද ගෙන දෙන්නකි. ඔබතුමාගේ කොමන්ටුව විශාල දිරිගැන්වීමකි.

    කැමතියි

  5. මම හිතුවෙ සර් රට ගිිහින් කියල. අලුතින් යමක් කියවන්න ආසාවෙන් හිටියෙ. බුදු දහමෙ දෙවියන් විශ්වාස නොකලත් බුදුන්ට වැඩි බියකින් දෙවියන් යදින විඥානයක් සිංහල මිනිසුන් සතුයි.

    කැමතියි

    • ගැමි බුද්ධාගමේ හැටි ! නේද සමන්. දෙවියන්ට බියයි වගේම දෙවියන්ට බණින එකත් සමහර වෙලාවට සිංහල මිනිසුන් අතර දකින්න ලැබෙනව නේද මේ ආකාරයේ දේව ඇදහිල්ලක් රොබට් නොක්ස් කාලයේ පවා තුබුණ බව පෙනී යනව. තවම ගමන පමාවෙනව සමන් . සමන්ගේ කොමෙන්ටුව මට ධෛර්යයක් . පසුගිය කාලයේ තිබුණ කරදර කාරි අවදිය දැන් අඩු ඇති නේද

      Liked by 1 person

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.