කෝ වැස්සෙ නෑ නේ

2 thoughts on “කෝ වැස්සෙ නෑ නේ

  1. මංගල්ලේ වැඩටිකනම් හොඳට කෙරිලා තියන බව පේනවා. හරි වැඩේ තමයි ගුණසිංහ මහත්තයෝ. අපිටත් මේ දවස්වල තදින්ම පෑවිල්ල තියනවා. දන්නවනේ ඉතිං කුරුණෑගල හැටි. දැන්නං කාලගුනේ දේශගුනේ ගැන අනාවැකි කියන්න බැරිතරම් ස්වභාවධර්මය වෙනස්වෙලා.

    කැමතියි

    • ස්වාභාවික පරිසරයට ඔරොත්තු නොදෙන තරමට මිනිසාගේ මැදිහත් වීම් වැඩිවෙලා වගේ නේද විචාරක තුමා. ඒවයේ පලවිපාකත් වරින්වර ඉතාම බියජනක විදිහට පැමිණෙනවා නේද ? ස්වාභාවික පරිසරය තමන්ගේ වහලකු කරගන්න තැත් කිරීමේ විපාක විය හැකියි නේද

      කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )