සබරගමුව සොයා ගිය කිරිඇල්ලේ හිමිපාණෝ

4 thoughts on “සබරගමුව සොයා ගිය කිරිඇල්ලේ හිමිපාණෝ

  1. ලිපිය කියවා සතුටත් දුකත් දෙකම වින්දා ගුණසිංහ මහතාණෙනි. මම සබරගමුවේ උපන් මිනිහෙක්. මගේ බිරිඳත් සබරගමුවේ. අදටත් අපි දෙන්නගෙ ඥාතීන් වැඩි පිරිසක් ඉන්නේ සබරගමුවේ. මගේ හැඳුනුම්පතෙන් සබරගමුව හැලී ගියේ 2000 වර්ෂයේදී. ඒ ගැන හරිම දුකයි. සබරගමුවේ සෑහෙන ප්‍රදේශයක මම ඇවිද තිබෙනවා.

    මෙතරම් අගනා ග්‍රන්ථයක හොඳ පිටපතක් හොයාගන්නට නොහැකිවීම ගැන දුකයි. සමහරවිට ජාතික ලේඛනාගාරයේ ඇති. ඔබ ඉදිරිපත් කර ඇති ස්කෑන් පින්තූර වලින්ම පෙනෙනවා ඒවා මුල් පිටපත් නොවන බව. සබරගමුවේ සිතියම පැහැදිලිව විශාලව දක්වන්නට හැකිවුනානම් කොපමණ අගනා ඉතිහාසයකට යන්නට තිබුනාද.

    ගූගල් පරිවර්තකය ඔය පමණින් හෝ ලැබීම සතුටක් වුනාට, තවමත් එහි බරපතල පරිවර්තන දෝෂ තිබෙනවා. සමහර වචන සහ යෙදුම් අමු අමුවේ සිංහල කරන්නට ගොස්, වැඩේ අනාගෙන තිබෙන්නේ. විවේක ඇති වෙලාවල් වල මම එම අඩවියට ගොස්, නිවැරදි කිරීම්වල යෙදෙනවා. ඔබතුමාගෙන් කාරුණිකව ඉල්ලනවා ඒ සඳහා දායක වනලෙස.

    කැමතියි

    • මට ලැබුණ මුල් පිටපත නැවත සෙවිය හැකිදැයි ජගත් සොයුරාගෙන් හා එම්.ජී. ප්‍රේමදාස මැතිනිය විමසුවා ඔවුන් එය සෙවීමට උත්සාහ ගනිමින් සිටිනවා විචාරක තුමණි. සිතියම තවම තිබෙන්නේ ඔය තත්ත්වයේමයි.
      ගූගල් පරිවර්තකයේ සෑහෙන දුබලතා තියනවා. බොහෝ ඉංග්‍රීසි ඡේද තවම පරිවර්තනය වන්නේත් අව්‍යක්ත විදිහටයි. ඉදිරියේදී ඔබතුමා වැනි වියතුන්ගේ එකතුවෙන් මේ දුබලතා මග හැරේවියි මා ද ඇතුළු බොහෝ අය සිතමින් සිටිනවා විචාරකතුමණි

      කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )