“අරංගුව” ගැන අහලා තියනවද ?

Advertisements

9 thoughts on ““අරංගුව” ගැන අහලා තියනවද ?

  1. මේ දවස්වල හිත විකාර වෙලා ගුණසිංහ මහත්තයෝ. මේ ජනාධිපතිවරණයක් හින්දා මොනවයින් මොනවා වෙයිද මන්දා. ලේ වැගිරීම් සිදුවෙන්නත් ඉඩ තියනවා වගේ. අම්මපා අපේ මිනිස්සුන්ට, මිනිස්සු වගේ ඉඳගෙන මැතිවරණ කරන්න තරම් මොලයක් ඇතිවෙන්නේ කවදාද?

    මේ අරංගු බැඳීම මම සෑහෙන්න දැක තිබෙනවා. මා හිතන්නේ කතෝලික දේවස්ථාන වල පැවැත්වෙන වාර්ෂික දේව මංගල්‍ය වලදී මේ ආකාරයේම අරංගු හෝ ඊට ආසන්න පොල් තොරණ බඳිනවා. මෙහි හැඩයේ නක්ෂත්‍රය හා යම් බැඳීමක් තියනවදෝ කියලා හිතෙනවා.

    ඔය සඳගල රාවණ යුගයට විතර සම්බන්ධයක් තියනවද මන්දා.

    කැමතියි

    • මේ දවස්වල අරූටවගේ මටත් උන ගැනිලා විචාරකතුමනි. තවත් සමහරුන්ට කරකවල අතැරිය වගේ, සමහරුන්ට කසාය බීපු ගොළුවො වගේ ඔහේ නිකංම බලාගෙන ඉන්න සිදුවෙලා. අරංගුවේ හැඩතල ගැන මටත් ඇත්තෙ විශාල කුතුහලයක්. සාම්ප්‍රදායික ඇත්තන් කරනවිග්‍රහය ගැන ලියන්න ගිහින් මටත් උන හැදෙන්න වගේ ඒවී. “සඳගල” ඈතට දිවයන කතාවක් පවසන බව පෙනෙනවා. මේ පැරණි හඳගල පිරිසිදු කර එහි අන්තර්ගත රූප, සංකේත, අකුරු වැනි සටහන්වල පිටපතක් ලබාගන්නැයි පුරාවිද්‍යා නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියා. ඒ අයගේ අවධානයත් ඉතාම තදින් යොමුවුනා. ඒත් තවම ක්‍රියාත්මක වී නැහැ.

      කැමතියි

  2. අලුත් වචන එකතු වෙනවා අලුත් දැනුම එක්ක මේ පැත්තෙ ආවම. ස්තූතියි!

    ඉස්සර sugv දාපු සටහනක තිබුණ ‘පැහිදුම්’ කියන වචනෙ. පහුගිය දවසක කවුදෝ ඇහුවා Facebook ගෲප් එකක දී එහි තේරැම. පැහිදුම් ගෙනාවා කිව්වම ඒ ගෙනැවිත් තියෙන්නෙ මොනවා ද?

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )