මේ දවස් වල නිතර අහපු ප්‍රශ්නය

9 thoughts on “මේ දවස් වල නිතර අහපු ප්‍රශ්නය

  1. මටත් තිබුනු ගැටළුවක් තමයි උග්ගල් කියන වචනය කල්තොට ට සහ අලුත්නුවර ට පොදුවේ ආවෙ කොහොමද කියන එක. අර උමං කතන්දරේ ගැන නම් මාත් තරමක් අහල තියනව. ඒවායේ සැකැස්ම හා සත්‍යතාවය කෙසේ සිදු වුනත් ඒවා සම්බන්ධ කතා නම් මේ ප්‍රදේශයේ බහුලයි නේද ? සමනල වැව හද්දිදිත් අහු වුනා කියනව නෙ එහෙම එකක්.
    කොහොම වුනත් පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති බොහෝ දේ තවම සැඟවී තියන බව තමයි පෙනෙන්නෙ.

    අලුත්නුවර ගැන කියවෙනව නේද කිරිඅම්මා වරුන්ට දෙන දානයේදි ත්. “අලුත්නුවර බොල්තුඹ දේවාලේ” කියල.

    කැමතියි

    • ඔබ හරි චන්දන, කිරිඅම්මාවරුන්ගේ දානවලදී ඔය විදිහට කියවෙනවා. මේතැන්වල පුරාවිද්‍යා ගවේශන පමා වීම නිසා හරිම පාඩුවක් වෙලා තියෙන්නෙ. වටද්දර හාමුදුරුවො 1970 සිට කෑ ගසමින් තනිවම කරගෙන ගිය ව්‍යාපරය නිසා දැන් තමයි කූරගල කැනීම් සිදුවෙමින් පවතින්නෙ. මාධ්‍ය තුළින් පවා පළමුවරට ලියන ලද අයගේ අත්සන සහිත ශිලා ලිපියක් පවා හමුවී ඇති බවත් ඒවා දෙවානම් පියතිස්ස යුගයටත් වඩා පැරණි ලේඛන විය හැකි බවත් පැවසෙනවා. තවත් අමුතු දේවල් බෙහොම හමුවෙමින් තිබෙනවා. වසර තුන්දහසකට පෙර යයි අනුමාන කෙරෙන ආහාර පිසගත් කුස්සියක නටබුන් පවා හමුවුන බව කියවෙනවා. ඒවායේ කාල නිර්ණයන් නිවැරදිව ඉදිරියේදී දැනගන්නට හැකිවේවි. ඉතිහාසයේ සැඟව ඇති තවත් උරුමයන් කෙතෙක් වියහැකිද චන්දන

      කැමතියි

  2. ලිපිය ඉතා වැදගත්…… මමත් නොදන්න දේවල් කිහිපයක් ම දැනගත්තා….. අද තුන්වෙනි රන්දෝලිය නේද???? පෙරහැරේ තත්වයත් කට්ටියට ම කියමුද???

    කැමතියි

  3. පොහ්………..ඔන්න අදනම් පින්තූර මල් හතයි. කැමරාවක් ගත්තද?

    ගුණසිංහ මහතාණනි, මා මීට පෙරත් කියා ඇති. දැන්නම් පොතක් මුද්‍රණද්වාරයෙන් පිටකරන්න කාලේ හරි.

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )