බුද්ධ පූජාවෙදි පැන් කියල කිව්වට….

Advertisements

8 thoughts on “බුද්ධ පූජාවෙදි පැන් කියල කිව්වට….

  1. අනේ ගුණසිංහ මහත්මයා, අර තේවා හේවිසි වාදන ලියලා විතරක් නම් වැඩක් නැහැ. අපිට ඒවා අහන්නත් ඕනෙ. මෙහෙම කරන්න. ඒ හේවිසි වාදන පටිගත කරලා, බ්ලොග් එකට දාන්න. මෙන්න මෙතනින් උදව් ගන්න පුළුවන් ඒ වැඩේට.

    https://soundcloud.com/

    කැමතියි

    • හේවිසි වාදන හඬ පට ගණනාවක්ම තිබෙනවා. ඒවා කුමණ අවස්ථාවල වාදන ද යන්න නිශ්චිතව තෝරා ගැනීම හා හඬ කොටස්වලට මුල් තැන දෙමින් පටිගත කරගැනීමේ අවශ්‍යතාව සම්පූර්ණ කර ගැනීමේ උත්සාහයක නිරත වෙමින් ඉන්නවා විචාරක තුමණි. අත්හදා බලා අත්දැකීම් පිණිස සවුන්ඩ් ක්ලවුඩ් වලට සමහර කොටස් අප්ලෝඩ් කර බැලුවා. මේ සම්බන්ධ සමහර ගැටළු කීපයක් ඇතිව පවතින් බැවින් ඔබතුමා විමසන්නට සිතමින් හිටියේ විචාරක තුමණි.

      කැමතියි

    • ස්තුතියි ඉන්දුකා. ඒත් මේ වැඩේ ඔබ හෝ අරූගේ අඩවියෙදි වගේම තවත් බොහෝ අඩවි වල කියවන්නට ලැබෙන ලේඛකයන්ගේ තරම් බස හැසිරවීමේ දී නිර්මාණාත්මක බව මා සතුව නැහැ. තරුණ අවදියේ දී තිබූ හැකියාව දැන් මා සතුව තිබෙනවාදැයි සැකයි. සමහරවිට වයස නිසා එසේ වූවා විය හැකියි නේද ? මා අත්දැක ඇති දෑ ඔබ හෝ ඉහත ලේඛකයන්ට තිබුණෙ නම් මීටත් වඩා සාරවත් ලෙස ලියවේවි යන සිතිවල්ල නිතර ඇතිවන්නක්.

      කැමතියි

  2. meke sinhala wadin nethuwa giya hadissiye.eka hadagannakam mehema comment karanna wenawa.oba liyana lipi api kiyawanne ashawen.oba hithana widihe neerasa bawak ho rasawath nethi bawak maa ehi dakinne neha.wyakarana doshanam athem thenwala thibena bawa penenawa.namuth oba bhawitha karana basa me sampradaya pilibadawa liyannata wadath gelapenawa.nirmanathmaka kiyanne kuthrima bhashawak.ita wada me aluthnuwara aththange jana jeewithayata samipa bhashawa ounge aklpa hegeem hodin eththu yannata.pitubalayak.eyai hadawathe bhashawa.

    කැමතියි

  3. ව්‍යාකරණ හා අක්ෂර වින්‍යාසයේත් වැරදි තැන් ගොඩක් තිබෙනවා. ඒවා නිවැරදි කිරීමට දුටු සෑම විටම සහාය වෙන්න ඉන්දුකා. සිංහල වලට වුනේ මොකක් ද ? නැවත ඩවුන්ලෝඩ්කර බලන්න.

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )