මුරුතැන් තේවා වට්ටෝරුව

Advertisements

18 thoughts on “මුරුතැන් තේවා වට්ටෝරුව

  1. සෑම තැනකදීම පෙනෙනවා ඉතා ගැඹුරින් රකින රහසක්/රහස් ඇතිබව. මා හිතනවා මෙය නිකම්ම නිකම් දේව භක්තියක් නොව ඊට වඩා ගැඹුරින් කෙරෙන යම් පිළිවෙත් සමුදායක් හා බැඳී ඇතැයි කියා. මෙහි යම් විද්‍යාත්මක පසුබිමක්ද ඇති. අවාසනාවකට මෙන් මේ වැදගත් කරුණු සදාකාලයටම වැළලීයන ආකාරය ශෝචනීයයි.

    කැමතියි

    • සිතා බැලිය යුතු විමසිය යුතු, විවිධ මානයන් වෙත යොමු විය යුතු, දෑ බොහොමයි නේද විචාරකතුමණි. විවිධ විද්වතුන්ගේ අවධානය යොමු කරවා ගැනීම කඩිනමින් සිදුවිය යුතුව ඇත්තේ සම්ප්‍රදාය හා බැඳී ඇති දැනුම මෙන්ම හා කුසලතා ද පැරැන්නන් සමගම වියැකී යාමේ දැඩි අවදානම නිසා බව පෙනී යනවා.මේ ගැන නිතර අවධාරණය කරමින් පෙන්වා දීම ඔබතුමාගේ ප්‍රතිචාරවල දක්නට ලැබෙන විශේෂතාවක්! එය වාසනාවක් !!

      කැමතියි

  2. මේ ලිපි පෙළත් මුරුතැන් පිළිබද ව මහා දැනුමක් ඒකරාශී කරවන බව පෙනී යනවා. ඇත්තට ම කිළි සහිත අවස්ථා වලදී අපේ වැඩිහිටියන් ද දේවාල භූමියට යෑම නොකරන අතර එවැනි අවස්ථාවන් පිළිබදව අපට නිතර ම කියනවා ඇසී තියෙනවා. මළගෙවල් සහ වෙනත් සිදුවීම් මත මෙවැනි තත්වයන් ඇති වීමත් එවිට දේවලය සමග ගණුදෙනු නැවැත්වීම සහ නැවත ඇති කර ගැනීම ගැනත් ඔවුන් ඉතාමත් සැලකිළිමත් වෙනවා………

    කැමතියි

  3. රහසිගත භාවයක් නැති වූවොත් ඔවුන් සතු වගකීම තුල ගැබ්වෙන බලය ද අහිමි වෙනවා. ඉතිහාසයේ බොහෝ සිරිත් විරිත් රහස් වීමට හේතුව ඒ නිසා යැයි මට සිතේ.

    කැමතියි

    • සත්‍යයකි. රහසේ සඟවා ගෙන අනාදිමත් කාලයක සිට පවත්වන කටයුතු නිසා බැතිමතුන් තුළ ඇවිස්සෙන කුතුහලය නිසා නැවත නැවත පැමිණිමට පෙළඹවීමක් ඇති වීමට ද හෙතුවනවා වියහැකියි.සේවා ලාභීන්තුළ ඇතිවන විශ්වාසයම මානසිකව, ඒ නිසාම කායිකවත් සුවපත් වීමට හේතුවනවා විය හැකියි නේද ? වරක් (1976 දී පමණ) සාම්ප්‍රදායික වෙදකම් පිළිබඳ පෞද්ගලිකව නිරීක්ෂණය කරන්නට ලැබුණ අවස්ථාවක විස්තර මෙසේය. සෙංගමාල රෝගයෙන් අවසිහියෙන් ඔත්පලව වැටී සිටි දරුවකුව සාම්ප්‍රදායික වෛද්‍යවරයා ගේ නියමය පිට භාරකරුවන් විසින් බලහත්කාරයෙන් රෝහලෙන් (බටහිර වෛද්‍යක්‍රමය අනුගමනය කළ රෝහල) බැහැර කරගෙන ආවා. මේ රෝගියාට වෙදකම් කළ වෛද්‍යවරයා අවශ්‍ය පැළෑටි කොල වර්ගත කඩා ගෙන පැමිණියේ වෙනත් අයකුට දැනගත නොහැකිවන ලෙස තමාම පෞද්ගිලකව යමින්. ආපසු පැමිණයේ අදල කොලවර්ග දෑතේ පොඩිකරමින්. ඒවායේ යුෂ ඔහු නියම කළ පරිදි ගෙදර ඇත්තන් විසින් පිසිමින් තිබූ කැඳවලට මුසු කළේ වෛද්‍යවරයා අතින්මයි. වෛද්‍ය වරයා sugv නිවසේ දින තුනක් තිස්සේ නවාතැන් ගෙන අසල්වැසි නිවසේ සිටි අදාල රෝගියාගේ තත්ත්ව නිරීක්ෂණයේ යෙදෙමින් ප්‍රතිකාර කළා. දින තුන ගෙවෙද්දී රෝගියා සුවපත් වුනා. වෛද්‍යවරයා කැඳවර්ග සහ කෂාය කීපයක් නියම කර මාස තුනකින් පසුව තමා හමුවට ගෙන එන ලෙස උපදෙස් දී ආපසු ගියා. දින තුනේ ප්‍රතිකාරයට යොදවාගත් පැළැටි සහ කොලවර්ග සියල්ලම අදත් රහසක් ! රෝගියා දැනුත් නිරුපද්‍රිතව සිටිනවා. උඩරට සම්ප්‍රදායේ //රහසිගත// දේවල් ගොඩක්ම පවතින බව හැම ක්ෂෙත්‍රයකදීම අත්දකින්නට ලැබෙන තත්ත්වයක්.

      කැමතියි

  4. ape garu swamin wahanse namak wadarala tibuna me gena………..saralawa pisuwath……mema danaya ……..ehi rasya ha suwanda gena……..(mehema rasaya gena kiyanna epa yeyi podi kale sitama apita demaupiyan ha wedi hitiyan wisin awawada karanawa )..mehema wenne e awasthawe dewa ojas warga anekuth dewiwarun wisin danaya sandha adangu karana bawai…..

    කැමතියි

  5. මුරුතැන් බත් පිළිබදව මේ දක්වා තිබෙන තොරතුරු දැක්කම පුදුම හිතුනා. මෙතරම් විවිධතා තිබෙන බවක් දැන සිටියේ නැහැ.පස් පැනිතේ මුරුතැන් අවුරුදු කාත්තිය දිනවලත් බානවා නේද? මට මතකයි එයට ගලවාගත් පොල් කැබැල්ලකුත් තබනවා.

    කැමතියි

  6. පින්ග්කිරීම: නාගර දේවි | sugv

  7. me lokaye rasawathma de diwya lokaye thibena amurthaya kiyalai selakenne.eya anubhawa kireemata waram aththe dewiyanta pamanak bawath sadahan wenawa.budun wahanse udesa danaya piliyela karana wita dewiyan amurthaya swalpayak ek kalalu.enisa unwahanse walada ithiri u danaya wenath therun wahanse keneku ho anubhawa nokala bawak pewasenawa.amurthaya ha sambanda rasawath katha methekei kiwa noheki tharam.anushalge comment eka dekkamai mata me dewal mathak une.

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )