බණ්ඩහමුදුරුවන්ගෙ අණසක

5 thoughts on “බණ්ඩහමුදුරුවන්ගෙ අණසක

  1. හරිම හරවත් ලිපියක්. පෙර ඒවා වගේමයි… මං හිතන විදහට ඒඩිං ආතා එක්ක කතා කළ දිනය 06 වැනි මාසය ලෙස වෙනස් විය යුතුයි නේද?

    කොහොමත් දේවාලය කියන්නේ පැරණි චාරිත්‍ර විධික්‍රම රැසක් අදටත් දකින්නට ලැබෙන එකම තැන. දැන් ඉතින් පෙරහැරත් ළග නිසා තව තවත් විස්තර ඉදිරියේ දී අපිට කතා කරන්න හැකිවෙයි නේද?

    කැමතියි

  2. ඔන්න නිවැරදි කළා. මට ලොකුම ලොකුම වැරදීමක් වෙලා තියෙන්නෙ ඒඩින්සිංඤෝ මහත්මා සමග සාකච්ඡා කළ නිවැරදි දිනය 2014 . 06 . 21 යි. ගොඩක් ස්තුතියි අපේ කුරුටු ගෑ ගී පවුරට දිරි ගන්වා අගය කරමින් ඉතා කඩිනමින් වරද නිවරද කරන්නට සැලසුවාට.

    කැමතියි

  3. කුඹ ගහ නීතියේ ආධිපත්‍යය සංකේතවත් කරන බවයි පෙනෙන්නේ. එය ආඥාව, නියමය, පිළිපැදීම, වැනි ලක්ෂණද නිරූපණය කරන බව පෙනෙනවා. අර කාමාච්චි සහ ද්‍රවිඩ ළඳ ගැන කියන කොටසේදී මට මතක් වුණේ, ද්‍රවිඩ සංස්කෘතියේ (විශේෂයෙන් වතු සේවක ද්‍රවිඩ ජනතාව අතර) තිබෙනවා නේද කාමංකුත්තු නටනවා කියා දෙයක්. ඒ ගැන ඔබතුමා විස්තර දන්නවාද? මම අහලා තියනවා විතරයි දැකලා නැත.

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )