එක දවසට පෙරහර දෙකක්

8 thoughts on “එක දවසට පෙරහර දෙකක්

  1. මල් පිපෙන වෙලවාට යන පෙරහැර……අපි පොඩිකාලේ මල් කඩපු හෙන්දිරික්කා ගස් දෙක තුන මතක්කලා. ඔය හෙන්දිරික්කා ඇට එකතුකරන් සෙල්ලම් කඩේ ගම්මිරිස්වලට ගත්තා.

    කැමතියි

    • ඔබ පවසන්නා වගේ උඩරට සෑම ගම්මානයකම අදත් හවසට හෙන්දිරික්කා මල් පිපෙනවා. මෙය හරියටම හවස 4.00 නොවිය හැකියි. ඒත් මීට පෙර ලිපියක දැක්වෙන උග්ගල් අලුත්නුවර පාරම්පරික ජ්‍යොතිශඥයා පැවසුවේ //හතර කියන්නේ හෙන්දිරික්කා මල් පිපෙන වෙලාව මිසක්, ඉංගිරිසි ඔරලෝස්ව පෙන්වන හතර නෙවෙයි// යනුවෙන් පැවසූ අයරු මේ කොමෙන්ටුව නිසි මතක් වුනා.

      කැමතියි

  2. බොහොම රසවත් ඓතිහාසික තොරතුරු මේ.

    පුරාවෘත්ත වල එන සිදුවීම් වලට අර්ථකථන නොදී ඉන්න තරම් අදටත් සදාචාරය ගැන සිතීම කොතරම් අපූරුද?

    අදටත් සමහර ලොකු ලොක්කෝ ආරක්ෂක පිරිවර නැතුව ‘යන ගමන්’ ගැන මම පොඋද්ගලිකවම දන්නවා.

    කැමතියි

    • //පුරාවෘත්ත වල එන සිදුවීම් වලට අර්ථකථන නොදී ඉන්න තරම් අදටත් සදාචාරය ගැන සිතීම කොතරම් අපූරුද?// ඔබ තුමා බ්ලොග් සටහන සමග එකතු කරමින් ඉස්මතු කර දක්වන පණිවුඩය ඉතා වැදගත් එකකි. අද ලොකු ලොක්කන් යන ගමන අනාවරණය වුනත් එදා ලොකු ලොක්කන් ගිය ගමන අදවත් අනාවරණය කරන්න ඒ ඇත්තන් මැලිවන හැටි! ස්තුතියි විචාරක තුමණි

      කැමතියි

  3. පින්ග්කිරීම: වීදිදාස් වැඩමවීම | sugv

  4. මහ පෙරහැර දිනවල වල්ලි දේවාලය අසල සිදුකෙරෙන වත් පිළිවෙත් මොනවාද? දිය කපාගෙන එන පෙරහැරේ චාරිත විස්තර කරලා තියෙනවා වගේ ඒ ගැනත් විස්තර කරන්න පුලුවන්ද? මේවා රෑ පෙරහැරේ සහ දෙවේලේ පෙරහැරෙත් ඒ අයුරින්ම සිදුවෙනවද?
    මලුවේ පෙරහැර සහ දෙවේලේ පෙරහැර දිනවලත් පෙරහැර දෙකක් ඒ කියන්නේ රෑ පෙරහැර පැවැත්වෙනවද?

    කැමතියි

mppgunasinghe වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.