වෙසක් දිනය

ඔබ සැමට බුදු සරණයි!

IMG_0929

අද වෙසක් පොහොය දිනය !  ඒ වෙනුවෙන් සුබපැතුම් දස අතින් ගලා එයි.  පිළවෙතින් පෙළ ගැසීම 2600 වන සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් අවධාරණය කෙරිණි. අපි පිළිවෙතින් සරුවීම  කෙසේ වෙතත් ඒ සඳහා ආරම්භක පියවරක් හෝ තැබුවෙමුද ?

1

 

අපිරිසිදු ආහාර සපයූ දන්සැල්වලට නඩු දැමිමක් ගැන මේ මොහොතේ පුවත් අතරින් ඇසෙයි. ඒ අතරම අරුණි ශපීරෝ‍ වෙතින් පැමිණි වෙසක් දිනය නිමිත්තෙන් ලිපිය කියවීමි.  අපේ සහෘදයකුගේ  මම කම්පා වෙමි !. කියවීමි. මේ සියල්්ල අතර බුදු දහම වෙනස් වීම ලිපිය ද සිත පැහැර ගනී. උග්ගල් අලුත්නුවර ද වෙසක් සිරියෙන් ඇලලී ගොසිනි. දන්සැල් ද රාශියකි. එහෙත් මේ වෙසක් අසිරිය  කෙතරම් කාලයකටද තව දින දෙක තුනකින් සියල්ලන්ට මෙත්තා, කරුණා, මුදිතා අමතකව යන්නේද ?  ඔබ සැමට සුබ වෙසක් මංගළ්‍යයක් වේවායි සුබපතන්නට sugv වෙතින් ඉටු නූනොත් එය මහත් අඩුවකි. එහෙයින් ඔබ සැම තුලසැබෑ  සුවබර   වෙනසක්,  වසර 2600 කටත් අධික කාලයක සිට සමරණ අසිරිමත් පුද්ගලයා වූ බුදු පියාණන්වහන්සේ සිහි කරමින්  පතන්නට අවසර දෙන්න.

2 thoughts on “වෙසක් දිනය

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )