දුනුකාර පංගුවෙන් පෙරහර පෙළ ගැසුන මහා පෙරහර

13 thoughts on “දුනුකාර පංගුවෙන් පෙරහර පෙළ ගැසුන මහා පෙරහර

  1. රත්නපුරේ මහ සමන් දේවාල පෙරහැරේ මම ඔය දුනුකාර නැටුම් දැක්කා 1972 දි විතර. අදත් එය පෙරහැරට එක් කරනවානම් හොඳයි. හැබැයි නියම වැදි පෙනුමෙන් සහ හැසිරීමෙන් යුක්තව.

    කැමතියි

    • බොහොම ඉස්සර ඉඳලා තියන බව මේ ඇත්තන් අතර තියන පුරාකතා අනුව සිතිය හැකියි. ඒත් ඇත්තම වැද්දන් සිටිය බවක් දැක ඇති පැරැන්න් සොයාගන්න හැකි වුනේ නෑ මියුරු. මේ සම්බන්ධ ලැබී තිබෙන පුරාවෘත ඉදිරියේදී ලියවෙනවා. වරක් දෙකක් බස්නායක නිලමේගේ අනුග්‍රහයෙන් වැදි පරපුරේ ඇත්තන් පෙරහරට ඇවිත් තියනවා. ඒත් අඛණ්ඩව ඔවුන් පැමිණියේ හෝ ගෙන් වූයේ නැහැ. එලෙස අවසන් වරට වැද්දන් සම්බන්ධ වූ පෙරහරක් දුටුවෙ 2009 දියි.

      කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.