රන් කොත බබලන නියාව

12 thoughts on “රන් කොත බබලන නියාව

    • පුරාණයේ සිටම පත්තු කළා යන ප්‍රකාශය මිස ඊට වැඩි දෙයක් සෙවීමට අපහසු විය. දැනට පවතින කාලතුවක්කුව නිපදවා ඇත්තේ උක්කුනයිදේ සහ රන්නයිදේ යන අයගේ මුත්තා විසින් බව පැවසේ. ඒ අනුව කාලතුවක්කුව 18 සියවසේ අග භාගය සිට 19 සියවසේ මුල භාගය අතර කාලයක නිපදවූ බව කිය හැකිය. යකඩ නිපද වූ යමන් පංගුව, වානේ ආයුධ සකස් කළ ආචාරි පංගුව ගැන කියවෙතත් කාලතුවක්කුව සම්බන්ධ වෙනමම රාජකාරියක් ස්ථාපනය වී නැත්තේ එය මුල්ම කාලයේ නොතිබූ බැවින් විය හැකිය. කාලතුවක්කුව දැල්වීම කරනු ලබන්නේ “ගෙබලන පංගුව” නමින් හැඳින් වෙන දේවාලයේ අභ්‍යන්තර ආරක්ෂාව වෙනුවෙන් ස්ථාපිත රාජකාරිය විසිනි.

      කැමතියි

  1. පින්ග්කිරීම: දුනුකාර පංගවෙන් පෙරහර පෙළ ගැසුන මහා පෙරහර | sugv

  2. පින්ග්කිරීම: දුනුකාර පංගුවෙන් පෙරහර පෙළ ගැසුන මහා පෙරහර | sugv

  3. ආහ් අපේ ඉල්ලීම ඉටු කරලානේ 🙂 බොහොම ස්තුතියි ඔබට
    …
    …පොඩි යෝජනාවක් කරන්නම්. ඡායාරූප තව පැහැදිලි ආකාරයට ගන්න පුලුවන් නම් තවත් හොඳයි

    කැමතියි

    • ඡායාරූප සම්බන්ධව ඇති වෙච්ච අපහසුතාවය ඒකයි. කලබල අස්සේ ආලෝකය වගේම දෑතත් පාලනය කරගන්න දුෂ්කර වෙනවා. ‍වඩා සුදුසු කෝණය තෝරාගැනීමත් මග හැරෙනවා. සහායට ඉන්න ඇත්තන්ට තේරුමක් නෑ. තෙරෙන අැත්තන්ට හුඟක වැඩ ඒ අයගෙ සහාය ගන්නත් බැරිවෙනවා.බොහෝ ඡායාරූප ඇත්තේ වීඩියො ක්ලිපවලින් අරගෙන. එහෙත් ගුණාත්මක බව දියුණු කරගන්නා උත්සාහ ය අත් නොහරින්නෙමි.

      කැමතියි

  4. පින්ග්කිරීම: දේවාභරණ රථය | sugv

  5. පින්ග්කිරීම: බණ්ඩහමුදුරුවන්ගෙ අණසක | sugv

  6. පින්ග්කිරීම: සුන්දර සංවාදයක් බවට පත් වූ විවාදයක් | sugv

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.