නැටුම තුළින් කරන වැඳීම !

5 thoughts on “නැටුම තුළින් කරන වැඳීම !

  1. ඔබ මේ කරන්නේ බොහොම වැදගත් වැඩක්… ඔබගේ මේ සටහන් අනාගතයේදි ඉතාම ප්‍රයෝජනවත් වේවි කියලා මම විස්වාස කරනවා. ඒ සඳහා ඔබ වෙන මහන්සියත් ඉතාමත්ම අගය කරනවා. නිතරම ඇවිත් කොමෙන්ට් නොකලත් ඔබගේ ව්‍යායාමය දිගටම කරගෙන යන්න ඉතා සුළු දිරිමත් කිරීමකටයි මේ සටහන එක් කලේ…

    කැමතියි

  2. “රන මයුරා ලෙස හැදින්වෙන්නේ දෙවියන් වැඩසිටින මොණරා විශේෂ කොට දැක්වීම පිණීස බව විය හැකිය”
    නෑ දෙයියනේ.. හොඳට හොයල බලන්න… මෙ ඔක්කොම දෙවිවරුන්ට විමාන තිබිලා තියෙනවා, ගුවන් යානා.. ඔවුන් ගේ වාහන වල හැඩය නිසා සමහර විට සතුන්ගේ නම් තබන්න ඇති…
    දේව උනේ මළගිය පසුව වන අතර මොව්න් සියලු දෙනා සැබෑ මිනිසුන් වන අතර, ඔවුන් අපේම ඤාතීන් වෙති.. ඉන්දියාව පසුව ඉතිහාසය ඔව්න්ගෙන් අප පැවත එනවා යයි අමූලික බොරු බේගල් පුරවමින් අපගෙ දෑ සොරකම් කල පසු, අපේම ඉතිහාසය ඔව්න්ට අවෂ්‍ය පරිදි ලියා දී ගොස් ඇත…
    ඉන් පසු අද වාහනය කියා පැහැදිලිව අප ප්‍රකාශ කරන නමුත් එයට හේතු වූ කරන නොසොයා, තිරිසන් සතෙක්ම යැයි ඔප්පු කිරීමට අපමණ හේතු හුවා දක්වමින් මෙම මුතුන් මිත්තන්ගේ ශ්‍රේෂ්ඨ අතීතය වල දමමින් සිටින්නෙමු…
    ඔබගේ ලිපිය ඉතාමත් අගනේය, මා පවසන්නේ එක කරුණක් පමණකි..

    කැමතියි

    • මෙවැනි අදහස් දැක්වීම් තවතවත් ප්‍රාර්ථනා කරන්නෙමි. ඔබ ඉදිරිපත් කරන්නේ ඉතා වටිනා විග්‍රහයකි. ලිපිය මෙන්ම මා ද එයින් පෝෂණය වෙයි. බොහෝ දෙනකුට සිතා බලන්නට දේවල් මේ තුළින් සැලසෙයි. මේ අදහස් පළ කිරීම ඉතාම අගය කරන්නෙමි. ස්තුතියි

      කැමතියි

  3. අලුත් විදිහට ලෝකය දකින..අලුත් දේවල් කරන්න සිහින දකින.. ඔබ වෙනුවෙන්ම නිර්මානය කල..ඔබගේම ෆොරමය.. එකතුව.org…ඉතින් දැන්ම එකතු වෙන්න..එකතුවත් එක්ක
    ekathuwa.org

    එකතුව බ්ලොග් සම්මාන සැනකෙලියට බ්ලොග් අඩවි ලියාපදිංචිය දැන් ඇරඹුනා..

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.