බත්තනරාල හිස මත තබාගත් ධාතු කරඬුව……..

9 thoughts on “බත්තනරාල හිස මත තබාගත් ධාතු කරඬුව……..

  1. මේ අභිචාර විධි වලට අදාළ වාග්මාලාව වෙනම පොතක් හැටියට සැකසීම හෝ මේ දේවාලය ගැනම පොතක් ලියා එයට ඇමුණුමක් ලෙස හෝ ඉදිරිපත් කරනු වටී.

    මහ බඹා සහිත රත්නපුරේ සමන් දේවාල පෙර හැර 1970 දශකයේදී ම කීප වතාවක් නරඹා තිබෙනවා. ඔබට මතකද ප්‍රවීණ නළු ජෝ අබේවික්‍රම මහතා නවකතාවක් ලිව්වා ‘මහ බඹාට මූණු දෙකයි’ යන නමින්. නමුත් එය ප්‍රේම වෘතාන්තයක් විනා මේ දේවාල වලට සම්බන්ධයක් නැහැ. පෙරහැර ගැන නම් සඳහන් වෙනවා.

    කැමතියි

  2. //ජෝ අබේවික්‍රම මහතා නවකතාවක් ලිව්වා ‘මහ බඹාට මූණු දෙකයි’
    ඔය පොතෙන් තමා මුලින්ම මහබඹා ගැන දැනගත්තේ.මතක විදියට දඩබ්බර සිසුවෙකුවූ කතානායකටත්,පන්තියේ දක්ෂම සිසුවාටත් බලාපොරොත්තු ලබාදී දෙමාපියන්ට කීකරුව ගම මැනීමට පැමිණි මිනින්දෝරුවෙකු සහ විවාහවන යුවතියක් ගැන කතාවක්

    කැමතියි

  3. පින්ග්කිරීම: “දෙයිහාමුදුරුවො වඩම්මන වෙලාව” ! | sugv

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )