ආයු රක්ඛායු බොහෝවා ! Posted on 2014 ජනවාරි 30 by mppgunasinghe මෙය බෙදාගන්න:ට්විටර්වි-තැපැල්ලින්ක්ඩ්ඉන්ෆේස්බුක්තවපින්ටරෙස්ට්රෙඩිට්ටම්බ්ලර්පොකට්මෙයට කැමති වන්න:කැමතියි පුරණය වෙමින්... ආශ්රිත ලිපි
//ගරායකුන් වශයෙන් මෑත අතීතයේ ද ශිල්පීන් 12 ක් සිටි බව දැනමුත්තෝ පවසති. එහෙත් වර්තමානයේ සිටින්නේ 4 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමකි.// ඒ කලා ශිල්පීන් ගෙ අලුත් පුරුක් අති විමක් නොවෙන බවයි පෙනෙන්නෙ. එක අතකට මේ ආර්ථික රටාවත් එක්ක හැප්පෙන කොට අලුත් පරපුරට ඒ කලා කටයුතු වල නියැලෙන්න කාලයක් නැතුව ඇති.. ස්තුතියි විස්තරයට.. කැමතියිකැමතියි ප්‍රති-පිළිතුරු සැපයීම
ඒක තමා සත්‍යය. අපේ උරුමයේ සලකුණු රැකගන්නට දැනට අවධානය යොමුවී ඇත්තේ භෞතික දේ සම්බන්ධව පමණයි. භෞතික නොවන අංශය ගැන සැලකිල්ල යොමු කිරීමට, සාම්ප්‍රදායික කලාශිල්ප රැක ගැනීමට මේ අර්ථික සමාජයීක ක්‍රමය තුළම විධික්රමයක් ඇතිවෙනවා නම් කෙතරම් අගනේද ? කැමතියිකැමතියි ප්‍රති-පිළිතුරු සැපයීම
බොහොම හරවත්, බොහොම වැදගත්, ලිපි පෙළක්. මේ සියල්ල විද්‍යුත් මාධ්‍යයෙන් හෝ මුද්‍රිත මාධ්‍යයෙන් සුරැකී තිබිය යුතුයි. කැමතියිකැමතියි ප්‍රති-පිළිතුරු සැපයීම
මුළුතැන් බත් සහ මුරුතැන් බත් කියන්නේ මේ එකම දේ බව කියා තිබුනා. පලාතෙන් පලාතට වෙන්න ඇති යෙදුම වෙනස් වුනේ නේද? කප්පාන්තිරයක් හා කල්පාන්තරයක් කියන්නෙත් එහෙමද? කැමතියිකැමතියි ප්‍රති-පිළිතුරු සැපයීම
ඇත්තෙන්ම ඔව්.ඔබ නිවැරදියි. මා උත්සාහ කළේ මේ ඇත්තන්ගේ ව්‍යවහාරයන් හා ඒ අය ප්‍රකාශකරන මත වාදයන්, ඒ අයගේම විග්රහයන් දැක්වීමටයි.මගේ පෞද්ගලික මතයන් පළ වූයේ නම් ඒ ඉතා අවම ප්‍රමාණයක් වන සේ ඇතුළු කිරීමට උත්සාහ ගතිමි. ඒ අය “කල්පාන්තරය” යනුවෙන් සාමාන්‍ය ව්‍යවහාරයේ පවතින සහ අප දන්නා වචනය “කප්පාන්තරයක්” ලෙස ව්‍යවහාර කරති. කප්පාන්තරයක් යනු කුමක්දැයි ඔවුන් තෙරුම් කරදුන්නේ යොදුනක් උසට, දිගට හා පළලට සකස් කරන කාරතුවක්(මෙහි දී අදහස් කළේ “කාර්තුව හෙවත් කාල (1/4)” නොව එලෙස සකස් කරගන්නා ටැංකියක් වැන්නකි.) පිරෙන්න අවරුද්දකට අබ ඇට එක බැගින් දමමින් පුරන්නට ගත කළයුතු කාලය ලෙසිනි. ඒ අනුව කප්පාන්තරය යනුද කල්පාන්තරය ම බව පෙනී යයි. කැමතියිකැමතියි ප්‍රති-පිළිතුරු සැපයීම
ඇත්තෙන්ම ඔව්!.ඔබ නිවැරදියි.!! මා උත්සාහ කළේ මේ ඇත්තන්ගේ ව්‍යවහාරයන් හා ඒ අය ප්‍රකාශකරන මත වාදයන්, ඒ අයගේම විග්රහයන් දැක්වීමටයි.මගේ පෞද්ගලික මතයන් පළ වූයේ නම් ඒ ඉතා අවම ප්‍රමාණයක් වන සේ ඇතුළු කිරීමට උත්සාහ ගතිමි. ඒ අය “කල්පාන්තරය” යනුවෙන් සාමාන්‍ය ව්‍යවහාරයේ පවතින සහ අප දන්නා වචනය “කප්පාන්තරයක්” ලෙස ව්‍යවහාර කරති. කප්පාන්තරයක් යනු කුමක්දැයි ඔවුන් තෙරුම් කරදුන්නේ යොදුනක් උසට, දිගට හා පළලට සකස් කරන කාරතුවක්(මෙහි දී අදහස් කළේ “කාර්තුව හෙවත් කාල (1/4)” නොව එලෙස සකස් කරගන්නා ටැංකියක් වැන්නකි.) පිරෙන්න අවරුද්දකට අබ ඇට එක බැගින් දමමින් පුරන්නට ගත කළයුතු කාලය ලෙසිනි. ඒ අනුව කප්පාන්තරය යනුද කල්පාන්තරය ම බව පෙනී යයි. කැමතියිකැමතියි ප්‍රති-පිළිතුරු සැපයීම
ස්තූතියි මහත්මයා..මෙවන් සැඟවුනු තොරතුරු පිළිබඳව අප දැනුවත් කිරීමෙන් ඔබ ඉටුකරනා සේවය අමිලයි. කැමතියිකැමතියි ප්‍රති-පිළිතුරු සැපයීම
අවසන් ලිපියටයි ඉස්ඉස්සෙල්ලම ගොඩ වුණේ. බොහොම වටිනා හරවත් ලිපි පෙළක්. විශේෂයෙන්ම මම අධ්‍යයනය කරන පුරාවිද්‍යා ක්ෂේත්රයට. කැමතියිකැමතියි ප්‍රති-පිළිතුරු සැපයීම
//ගරායකුන් වශයෙන් මෑත අතීතයේ ද ශිල්පීන් 12 ක් සිටි බව දැනමුත්තෝ පවසති. එහෙත් වර්තමානයේ සිටින්නේ 4 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමකි.// ඒ කලා ශිල්පීන් ගෙ අලුත් පුරුක් අති විමක් නොවෙන බවයි පෙනෙන්නෙ. එක අතකට මේ ආර්ථික රටාවත් එක්ක හැප්පෙන කොට අලුත් පරපුරට ඒ කලා කටයුතු වල නියැලෙන්න කාලයක් නැතුව ඇති..
ස්තුතියි විස්තරයට..
කැමතියිකැමතියි
ඒක තමා සත්‍යය. අපේ උරුමයේ සලකුණු රැකගන්නට දැනට අවධානය යොමුවී ඇත්තේ භෞතික දේ සම්බන්ධව පමණයි. භෞතික නොවන අංශය ගැන සැලකිල්ල යොමු කිරීමට, සාම්ප්‍රදායික කලාශිල්ප රැක ගැනීමට මේ අර්ථික සමාජයීක ක්‍රමය තුළම විධික්රමයක් ඇතිවෙනවා නම් කෙතරම් අගනේද ?
කැමතියිකැමතියි
බොහොම හරවත්, බොහොම වැදගත්, ලිපි පෙළක්. මේ සියල්ල විද්‍යුත් මාධ්‍යයෙන් හෝ මුද්‍රිත මාධ්‍යයෙන් සුරැකී තිබිය යුතුයි.
කැමතියිකැමතියි
ස්තුතියි විචාරක තුමණි.
කැමතියිකැමතියි
මුළුතැන් බත් සහ මුරුතැන් බත් කියන්නේ මේ එකම දේ බව කියා තිබුනා. පලාතෙන් පලාතට වෙන්න ඇති යෙදුම වෙනස් වුනේ නේද?
කප්පාන්තිරයක් හා කල්පාන්තරයක් කියන්නෙත් එහෙමද?
කැමතියිකැමතියි
ඇත්තෙන්ම ඔව්.ඔබ නිවැරදියි. මා උත්සාහ කළේ මේ ඇත්තන්ගේ ව්‍යවහාරයන් හා ඒ අය
ප්‍රකාශකරන මත වාදයන්, ඒ අයගේම විග්රහයන් දැක්වීමටයි.මගේ පෞද්ගලික මතයන් පළ
වූයේ නම් ඒ ඉතා අවම ප්‍රමාණයක් වන සේ ඇතුළු කිරීමට උත්සාහ ගතිමි. ඒ අය
“කල්පාන්තරය” යනුවෙන් සාමාන්‍ය ව්‍යවහාරයේ පවතින සහ අප දන්නා වචනය
“කප්පාන්තරයක්” ලෙස ව්‍යවහාර කරති. කප්පාන්තරයක් යනු කුමක්දැයි ඔවුන් තෙරුම්
කරදුන්නේ යොදුනක් උසට, දිගට හා පළලට සකස් කරන කාරතුවක්(මෙහි දී අදහස් කළේ
“කාර්තුව හෙවත් කාල (1/4)” නොව එලෙස සකස් කරගන්නා ටැංකියක් වැන්නකි.) පිරෙන්න
අවරුද්දකට අබ ඇට එක බැගින් දමමින් පුරන්නට ගත කළයුතු කාලය ලෙසිනි. ඒ අනුව
කප්පාන්තරය යනුද කල්පාන්තරය ම බව පෙනී යයි.
කැමතියිකැමතියි
ඇත්තෙන්ම ඔව්!.ඔබ නිවැරදියි.!! මා උත්සාහ කළේ මේ ඇත්තන්ගේ ව්‍යවහාරයන් හා ඒ අය ප්‍රකාශකරන මත වාදයන්, ඒ අයගේම විග්රහයන් දැක්වීමටයි.මගේ පෞද්ගලික මතයන් පළ වූයේ නම් ඒ ඉතා අවම ප්‍රමාණයක් වන සේ ඇතුළු කිරීමට උත්සාහ ගතිමි. ඒ අය “කල්පාන්තරය” යනුවෙන් සාමාන්‍ය ව්‍යවහාරයේ පවතින සහ අප දන්නා වචනය “කප්පාන්තරයක්” ලෙස ව්‍යවහාර කරති. කප්පාන්තරයක් යනු කුමක්දැයි ඔවුන් තෙරුම් කරදුන්නේ යොදුනක් උසට, දිගට හා පළලට සකස් කරන කාරතුවක්(මෙහි දී අදහස් කළේ “කාර්තුව හෙවත් කාල (1/4)” නොව එලෙස සකස් කරගන්නා ටැංකියක් වැන්නකි.) පිරෙන්න අවරුද්දකට අබ ඇට එක බැගින් දමමින් පුරන්නට ගත කළයුතු කාලය ලෙසිනි. ඒ අනුව කප්පාන්තරය යනුද කල්පාන්තරය ම බව පෙනී යයි.
කැමතියිකැමතියි
ස්තූතියි මහත්මයා..මෙවන් සැඟවුනු තොරතුරු පිළිබඳව අප දැනුවත් කිරීමෙන් ඔබ ඉටුකරනා සේවය අමිලයි.
කැමතියිකැමතියි
ස්තුතියි රවි
කැමතියිකැමතියි
අවසන් ලිපියටයි ඉස්ඉස්සෙල්ලම ගොඩ වුණේ. බොහොම වටිනා හරවත් ලිපි පෙළක්. විශේෂයෙන්ම මම අධ්‍යයනය කරන පුරාවිද්‍යා ක්ෂේත්රයට.
කැමතියිකැමතියි
ස්තුතියි සිත්තරී තිලිණි ෂැල්වින් තුමියනි.
කැමතියිකැමතියි