අහන එකත් වැරදියි.කියන එකත් වැරදියි

24 thoughts on “අහන එකත් වැරදියි.කියන එකත් වැරදියි

  1. කුකුලා සහ රාවණා කොඩිවල පින්තූර කොතැනක හෝ සටහන් කරලා තියෙනවා ද?

    විකි පොත්වල උග්ගල් නුවර ගැන සටහනක් පටන්ගෙන තියෙන බව දැක්කා. මෙතැනින්: http://si.wikibooks.org/wiki/%E0%B6%8B%E0%B6%9C%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A_%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB/%E0%B6%B8%E0%B7%84%E0%B7%8F_%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%84%E0%B6%BB_%E0%B6%B8%E0%B7%96%E0%B6%BD%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B7%E0%B6%BA

    කැමතියි

  2. “උග්ගල් අලුත්නුවර දියකැපීමේ උත්සවය 11” යන්න උග්ගල් අලුත්නුවර දියකැපීමේ උත්සවය 12 සේ නිවැරදිවිය යුතුය. ලොකු වැරදිම් ගණනාවක්ම මා අතින් සිදුව ඇති බව කණගාටු වෙමින් සමාව යදිමින් සටහන් කරන්නෙමි

    කැමතියි

  3. මා හිතනවා උග්ගල් අලුත්නුවර දේවාලය ගැන මෙතරම් සවිස්තරව ලියැවී ඇති එකම විද්‍යුත් ටීකාව මේ අඩවියයි කියා. මෙය සංරක්ෂණය කොට එම දෙවාලයේම පරිගනකයක තැන්පත් කර තැබිය හැකියි. විශේෂයෙන් පර්යේෂකයන්ට, විදේශීය සංචාරකයන්ට පහසුවෙන් පරිහරණය කිරීම් සඳහා යටත්පිරිසෙයින් ඉංග්‍රීසි භාෂාවෙන්වත් එසේ සැකසිය යුතුයි, ජර්මන්, ප්‍රංශ, රුසියන් භාෂා වලට පරිවර්තනය කල හැකිනම එය සම්මානනීය කාර්යයක්.

    කැමතියි

  4. අලුත්නුවර පෙරහැර බලන්න බොහෝ විට ඇවිත් තිබුනත්, මේ විස්තර මෙහෙම දැන ගන්න ලැබෙන්නේ මේ වාගේ සටහන් වලින් තමයි.. ඔබේ මේ වෑයම ට තුති..!

    කැමතියි

  5. වර්ඩ්ප්‍රෙස් ක්‍රමයේදී ලිපියක් හෝ කමෙන්ට් එකක් පළකිරීමෙන් පසුව එහි වරදක් ඇත්නම් නැවත නැවතත් සංස්කරණය කල හැකියි. කොපමණ පැරණි ලිපියක් හෝ කමෙන්ට් එකක් වුනත් එලෙස සංස්කරණය කලහැකියි. පාඨක ප්‍රතිචාර පවා එලෙස සංස්කරණය කල හැකියි. ඔබේ පාලක පුවරුවේ ඒ සඳහා සියලු පහසුකම් ඇත. සොයාබලන්න.

    කැමතියි

  6. මේ ක්‍රමයේ වගේම අන්තර්ජාල යට උඩුගැන්වීම සම්බන්ධව ඇති ලාබාල දැනුම නිසා මට මහ විශාල ගැටළු ඇති වී තිබෙනවා. ඔබතුමාගේ උදව් මහත්සේ අගයකරමි. උපදෙස් ඉතා ඕනෑකමින් අපේක්ෂා කරන්නෙමි

    කැමතියි

  7. ඔබ ඉතා උනන්දුවෙන් සහ කැපවීමෙන් ලියන මේ සටහන් මතු පරපුරට වඩ වඩාත් පරිශීලනයට ඉඩ ප්‍රස්ථාව ලැබෙන්න ඕන කියන එක තමයි එකම පැතුම.

    කැමතියි

    • මුළුතැන් බත් ගැනයි ඔබ කියන්නෙ. මුළුතැන් බත් වර්ග දෙකක් තියනවා. දෙකම අමුතුම මිහිරි රසයක් සුවඳක් විහිදුවනවා. ඔබ රසවිඳ ඇත්තේ “පස්පැනිතෙ මුළුතැන් බත්” කියන ඒවා. ඒ ගැන විස්තර පසු ලිපියක ඒවි. අදහසක් දැමිමට ගොඩක් ස්තුතියි

      කැමතියි

  8. පින්ග්කිරීම: දේවාභරණ රථය | sugv

  9. පින්ග්කිරීම: හාස්කමක් වූ ඓතිහාසික ළිඳ | sugv

  10. පින්ග්කිරීම: හාස්කමක් වූ ඓතිහාසික ළිඳ |

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )