පස්සෙ වෙලාවක කියන්නං. දැං බෑ !

6 thoughts on “පස්සෙ වෙලාවක කියන්නං. දැං බෑ !

  1. මෙහි සම්පත්දායකයාට ඉහළින් ඇති දෙවන ඡෙදයේ ඇති ” අරුණි ශපීරෝ‍ වෙතින් ලැබෙන ප්‍රතිචාර හා මගපෙන්වීම් නිසා පසුගිය දිනවල සිට පත්තිනි දෙවියන් පිළිබඳව ලියවී ඇති විවිධ පුරාවෘත සොයමින් කියවමින් සිටින්නෙමි” සේ නිවැරදි විය යුතුය

    කැමතියි

  2. ඉක්මණින් කියවලා ගිහින් ආයේ ඉඩක් තියෙන වෙලාවක් හොයාගෙන ආවා තව සැරයක් කියවා මේ සටහනේ සිරස්තලයෙන්ම දක්වන්නා වූ විශේෂ වැදගත්කම ගැන ප්‍රතිචාරයක් ලියන්න. තොරතෝංචියක් නැතිව කතා කරන හැදියාව ලාංකික මිසෙක උඩරට සමාජ සම්ප්‍රදායේ විතරක් වූවක් නෙමෙයි කියලා මට හිතෙන්නෙ. ලංකාවේ විතරක් නෙමෙයි පිටරටවල් වලට ගිහින් කාලාන්තරයක් පදිංචිය තිබුණත් ඒ හුරුව අඩුවෙච්ච අපේ අය හරිම අඩුයි. හැම දෙයක් ගැනම මටත් මතයක් කියන්න තිබීම නිසා මටත් නොකියාම දොඩවන මගේ කට පියාගෙන ඉන්න සෑහෙන අවධානයකින් යුතුව සෑහෙන කාලයක් තිස්සේ පුහුණුවෙනවා මම තවමත්!!! ඉතින් ඒ නිසා, ඔවැනි “කට වරද්දගන්න එපා,” වගේ කියමන් තිබීමත්, ඒ වගේ ම ඔවැනි සම්ප්‍රදායික වතාවත් හි දී පමණක් හෝ ශික්ෂණයකින් යුතුව කතාබහෙන් තොරවීමත් උඩරටට සීමා වූවක් යැයි තව හොයා බලන්න ඕනෑ. අනුරාධපුරය, පොළොන්නරුව, කැළණිය, කතරගම යනාදී පුද පූජා කරන භූමි වල දී දකින්නට නැති පිළිවෙතක් නම්, එහෙම නම් එය උඩරට සමාජ සම්ප්‍රදායේ පමණක් දකින්න හැකි සුවිශේෂ ලක්ෂණයක්.

    කැමතියි

    • තොරතෝන්චියක් නැතිව කතා කිරීම, කතාවල ඇති අතිශයෝක්තිය වගේම ඉටු කළ නොහැකි බොරු පොරොන්දු දීම,බොරු කීම ඒවා අතට අසුවන අයුරින්ම කීම. අසුවූ විට ලජ්ජාවට හෝ පත් නොවීම වැනි දැනුත් දක්නට ඇති ලක්ෂණ රොබ්ට් නෝක්ස් පැමිණි කාලයේත් තිබූ ආකාරය ගැන සටහන් දක්නට හැකියි.එබැවින් එය උඩරට සමාජ සම්ප්‍රදායේ ස්වභාවය දැයි සිතීමි. ඔබතුමිය පවසන ලෙසින් මේ ගති ලක්ෂණය ගැන තව සෙවීම ඉතාම ප්‍රයෝජනවත් වෙිවි.

      කැමතියි

  3. “හැම දෙයක් ගැනම මටත් මතයක් කියන්න තිබීම නිසා මටත් නොකියාම දොඩවන මගේ කට පියාගෙන ඉන්න සෑහෙන අවධානයකින් යුතුව සෑහෙන කාලයක් තිස්සේ පුහුණුවෙනවා මම තවමත්!!!” මාත් එහෙමමයි. මාත් ඒ උත්සාහය දරමින් සිටින්නෙක් බව නොකියා බැහැ. ඒ තත්වය ලාංකික බවත් සැබෑවකි. එහෙත් මෙතන දි පවසා ඇත්තේ ඒ තත්වයම නොවේ. ඔවුහු තම තමන්ගේ කුල පරම්පරාවන් අතර කරන කතාබහට වඩා වෙනස් ස්වරූපයක් පිටස්තර කුලයක හෝ ආගන්තුක කෙනෙකුට කතාකරනවිට අනුගමනය කරන බවක් පෙනීයයි. “අතිශයෝක්තියෙන් කරන කතාව සහ හා බොරු කීම ද ඒ ඒ අය අතරදී බෙහෙවින්ම අඩුය. බුදු මැදුරේදී හෝ දේවාලයේදී ඔවහු බෙහෙවින්ම නිහඬ වෙති. තමන්ට වඩා ඉහළ කුලයක කෙනෙකු යයි සිතාගත් විට ඒ අය සමග ඉහත ස්වරූපය ගනිති. තමන්ට වඩා පහත් යයි සිතූ අයට අතිශයෝක්ති පැවසීම, ඉටු කළ නොහැකි පොරොන්දු දීම මෙන්ම බොරුකීම ද ඉතා දුර්ලභ බව අත්දැක ඇත්තෙමි. මේ තත්වයන් සහ ඊට හේතු ඉතා සංකීර්ණ විය හැකිය. තවදුරටත් හැදෑරීම අවශ්‍යව පවතී. ‍

    කැමතියි

  4. පින්ග්කිරීම: කොඩිකාරයො දෙන්න දෙපැත්තට දුවනව | sugv

  5. පින්ග්කිරීම: මල් වෙලාව | sugv

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )