මොකද මේ කොස්ගහ වටේ සුදු රෙද්දක් ඔතල තියෙන්නෙ ? Posted on 2014 ජනවාරි 7 by mppgunasinghe මෙය බෙදාගන්න:ට්විටර්වි-තැපැල්ලින්ක්ඩ්ඉන්ෆේස්බුක්තවපින්ටරෙස්ට්රෙඩිට්ටම්බ්ලර්පොකට්මෙයට කැමති වන්න:කැමතියි පුරණය වෙමින්... ආශ්රිත ලිපි
මටනම් හිතෙන්නේ ඔබ මේ ඉදිරිපත් කරන විස්තර ඔක්කොම එකතු කරලා පොතක් මුද්‍රණය කලොත් ඔබ ආචාර්ය උපාධියක් ලබන්න තරම් සුදුස්සකු වෙනවා. උපාධි කෙසේ වෙතත්, මේ විස්තර පොතක් ලෙස එළිදැක්වීම ගැන නැවතත් සිතාබලන්න. කැමතියිකැමතියි ප්‍රති-පිළිතුරු සැපයීම
ඔබට ගොඩක් ස්තුතියි. විශ්ව විද්‍යාලවල නිබන්ධන ලියන ගොඩක් දරුවො මා සොයාගන එනව. ඒ යගේ උනන්දුව නිසා මා මීට ඉබේම නැමූරු උනා. ඔබේ යෝජනාවම මා මහත්සේ දිරිගන්වනව. .ඔබේ ලිපි තුළින් හමා එන නැවුම් දැනුම පොතක ඇතුළු නොවන්නේ ඇයිද යන ප්‍රශ්නය අසන්නට මා සිතා සිටියදී ඔබ මගෙන් මේ ගැන ඇහුවෙ. ඒ දැනුම (විශේෂයෙන් සිංහල පාඨකයන්ට) බොහොම දුර්ලභයි නේද ? ඔබට නැවතත් ස්තුතියි හිතාදර විචාරක තුමණි කැමතියිකැමතියි ප්‍රති-පිළිතුරු සැපයීම
ඇත්තටම මේ ලිපි පෙලේ තියන වටිනාකම තමා ඉදිරි කාලයකදී, මේ සිරිත් වල සැඟවුනු වෙනත් අරුත් තියනවාද කියන දේ අනාගත විද්‍යාර්ථීන්ට සොයාබලන්න ඉඩ කඩ සැපයීම. පොතක් ගැන අදහසත් හොඳයි. ඒ වගේම ඔබ තුමා ලඟ මේ හැම ලිපියම වෙනම දෘඪ තැටියක තියාගන්න. මොකද මේ අපි ස්ථිරයි කියලා හිතන අන්තර්ජාලය කොයි මොහොතේ හෝ සබන් බුබුලක් වගේ පිපිරිලා ගිහින් ඔක්කොම දත්ත නැති වෙන්න ඉඩ තියන නිසා. මම දන්න හැටියට සුලු පරිමාණයෙන් එහෙම දේවල බොහොමයක් වෙලා තියනවා. මහා පරිමාණය්න් එහෙම නොවේවි කියලා හිතන්නත් අමාරුයි. ඔබට සුබ නව වසරක් පතනවා මේ වැඩ තවත් චිරාත් කාලයක් කරගන යන්න ලැබේවා කියලා පතනවා ! කැමතියිකැමතියි ප්‍රති-පිළිතුරු සැපයීම
මටනම් හිතෙන්නේ ඔබ මේ ඉදිරිපත් කරන විස්තර ඔක්කොම එකතු කරලා පොතක් මුද්‍රණය කලොත් ඔබ ආචාර්ය උපාධියක් ලබන්න තරම් සුදුස්සකු වෙනවා. උපාධි කෙසේ වෙතත්, මේ විස්තර පොතක් ලෙස එළිදැක්වීම ගැන නැවතත් සිතාබලන්න.
කැමතියිකැමතියි
ඔබට ගොඩක් ස්තුතියි. විශ්ව විද්‍යාලවල නිබන්ධන ලියන ගොඩක් දරුවො මා සොයාගන එනව. ඒ යගේ උනන්දුව නිසා මා මීට ඉබේම නැමූරු උනා. ඔබේ යෝජනාවම මා මහත්සේ දිරිගන්වනව. .ඔබේ ලිපි තුළින් හමා එන නැවුම් දැනුම පොතක ඇතුළු නොවන්නේ ඇයිද යන ප්‍රශ්නය අසන්නට මා සිතා සිටියදී ඔබ මගෙන් මේ ගැන ඇහුවෙ. ඒ දැනුම (විශේෂයෙන් සිංහල පාඨකයන්ට) බොහොම දුර්ලභයි නේද ? ඔබට නැවතත් ස්තුතියි හිතාදර විචාරක තුමණි
කැමතියිකැමතියි
ඇත්තටම මේ ලිපි පෙලේ තියන වටිනාකම තමා ඉදිරි කාලයකදී, මේ සිරිත් වල සැඟවුනු වෙනත් අරුත් තියනවාද කියන දේ අනාගත විද්‍යාර්ථීන්ට සොයාබලන්න ඉඩ කඩ සැපයීම. පොතක් ගැන අදහසත් හොඳයි. ඒ වගේම ඔබ තුමා ලඟ මේ හැම ලිපියම වෙනම දෘඪ තැටියක තියාගන්න. මොකද මේ අපි ස්ථිරයි කියලා හිතන අන්තර්ජාලය කොයි මොහොතේ හෝ සබන් බුබුලක් වගේ පිපිරිලා ගිහින් ඔක්කොම දත්ත නැති වෙන්න ඉඩ තියන නිසා.
මම දන්න හැටියට සුලු පරිමාණයෙන් එහෙම දේවල බොහොමයක් වෙලා තියනවා. මහා පරිමාණය්න් එහෙම නොවේවි කියලා හිතන්නත් අමාරුයි.
ඔබට සුබ නව වසරක් පතනවා
මේ වැඩ තවත් චිරාත් කාලයක් කරගන යන්න ලැබේවා කියලා පතනවා !
කැමතියිකැමතියි
ගොඩාක් ස්තුතියි. ඔබේ අදහස් දැක්වීම මට මහත් ධෛර්යයකි
කැමතියිකැමතියි
පින්ග්කිරීම: පස්සෙ වෙලාවක කියන්නං. දැං බෑ ! | sugv