බලා ඉන්න අය ලෙඩ වෙනවා. පෙරහර කරන අය ලෙඩ වෙන්නේ නෑ

5 thoughts on “බලා ඉන්න අය ලෙඩ වෙනවා. පෙරහර කරන අය ලෙඩ වෙන්නේ නෑ

    • ඉතා කුඩා කාලයේ සිට ගම ගැන සෙවීමේදී ඇතිවුන කුතුහලය නිසාත් දිගුකාලයක් තිස්සේ මේ සම්ප්‍රදාය ගැන ඇතිවුන ඇල්ම නිසාත් මහාචාර්ය තෙන්නකෝන් විමලානන්ද ගුරු දේවයන්ගෙන් ලද පෝෂණය නිසාත් දුරකථනයෙන් හා පැමිණ හමුවන අයගේ ප්‍රතිචාර නිසාත් වෙන්න ඇති මා තුළ මේ විදිහට සිදුවෙන්නෙ කියලයි මට හිතෙන්නෙ. ඒ අතර මට නිතරම හිතෙන දේ තමා ඔබ තුමා කොහොම මහන්සියක් ගන්නවද අර තරම් විශ්මය ජනක ලෙස ලියන්නෙ කියලා. මා නැවතත් කියන්නෙ ඉංග්‍රීසි මාධ්‍යයනේ මිස එවැනි දැනුමක් සිංහල දන්න අය අතරට කවදාවත්ම ඇවිත් නෑ. ඒ හැටි ඉංග්‍රීසි ‍නිපුණතාවක් නැති අප වැන්නන්ට ඒ ලිපි මහත්සේ අගයක් ඇති ඒවා

      කැමතියි

  1. පහත දැක්වෙන සේ ලිපියේ වරහන්තුළ ඇති කොටස නිවැරදි විය යුතුය (මේ අවසන් පිළිතුර තුළ අදාල අයගේ පෞද්ගලික නම් හෙලිකර නැත. කුමණ තත්වයක් යටතේ හෝ සිදුවී ඇත්තේ වෛද්‍යවරුන්ගේ ප්‍රතිකාර අසාර්ථක වී නිමවීමෙන් පසුව දෙවියන්ට මෙස‍ේ බාරවී ඇත්තේ කරන්නට වෙන යමක් නොතිබීමෙනි. සිදුවූයේ හාස්කමක් බව භාරය ඔප්පු කළ ඇත්තන්ගෙන් පැවසිණි. පෞද්ගලිකත්වය ආරක්ෂාව පිණිස වැඩි විස්තර ඉදිරිපත් නොවේ. )

    කැමතියි

  2. ගොඩක් පරණ බ්ලොග් එකක් . විචාරක කියුවහමයි මම දැක්කේ . ලිපි ගොඩක් තියනවනේ කියවලා ඉවර කරන්න ගොඩක් කල් යයි.

    ඔයාව අපි නොදැක්ක හේතුව තමයි . ඔයා අනිත් අයට කමෙන්ට් නොකිරීම. බ්ලොග් ලියනවා කියන්නේ පවුල් කනවා වාගේ වැඩක්

    ඔබලා දෙන්නටම තති

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.