ඒක දැක්කේ නෑ නේද ? අපිත් දැක්කේ නෑ !

5 thoughts on “ඒක දැක්කේ නෑ නේද ? අපිත් දැක්කේ නෑ !

  1. පින්ග්කිරීම: මන්ද කරබා වැඩ හිටින්නේ ? | sugv

  2. පින්ග්කිරීම: වැඳීම | sugv

  3. ගෙබෝරාළ කියන්නෙ කවුද…? අර උඩම තියෙන පින්තූරෙ වයසක ඇත්තා අතේ තියාගෙන ඉන්නෙ මොකක්ද…? ඊට පහළින් අර කරේ තියන් යන්නෙත් ඒකමද…? අර පළවෙනි වීඩියෝවෙ තියෙන විදියට ඒ වැඳුම් ටික වැඳලා ඉවර වෙනකොට නිලමේතුමාට හොඳ ගණන් ඇති… ඒ වඳින්න පටන් ගන්න කලින් අර ඇඳන් ඉන්න නිලමෙ ඇඳුමට උඩින් පිරුවටයකුත් අන්දනවා නේද…? වීඩියෝ ටිකට බොහොම ස්තුතියි…

    කැමතියි

    • ගෙබෝරාලට ගෙබලන පංගුවෙ ඇත්තා කියලත් ව්‍යවහාර වෙනවා. ඔහුගේ කාර්ය කොටසේ වැදගත් අංගයක් වෙන්නෙ දිග්ගේ නැමති කොටසේ රැඳී සිටීම. එයට පිවිසීමේ දොර යතුර තියෙන්නෙත් එයා භාරකාරත්වය යටතේ. කපු මහත්තයා වුනත් දෙවියන් වැඩහිටින මාලිගයට යාමට නම් මෙයා ඉන්නම ඕනා. වැඩහිටින මාලිගයේ දොරටුවට යන්න තියෙන්නෙ දිග්ගේ තුළට ගියාම පමණයි. මේ විදිහට බලන විට මේතනතුර ප්‍රධාන ආරක්ෂක තනතුර වගේ. ඔය උඩම පින්තූරෙ තියෙන්නෙ පුරාණ කාලතුවක්කුව. මේක නිෂ්පාදනය කරල තියෙන්නෙ මෙහෙම නිපදවූ යකඩ වලින් නිස්සරණය කර හදාගත්තු වානේවලින්. දියකපන පොකුණෙ නැකත සංඥා කරන්න වෙඩි තියල ආපහු දේවාලයට අරන් යන්නෙත් ඒකමයි. මියුරු දින පහලවක් තිස්සෙ එකදිගටම නිදිමරමින් මීට පෙර දවසමෙ නින්ද මොහෙතකට හෝ නොලැබ පෝෂණීය ආහර නොමැතිව පමණක් නොව ආහර ගැනීමට කාලයක් ද නොලැබ මේ මිනිස්සු විඳින්නෙ මොන දුකක් ද කියල අපට හිතුනට මේ ඇත්තන් තුළ පැවති උද්‍යෝගය හා සතුටට නම් කියාගන්න බැරිතරම්! නිලමේට මොනතරම් මහන්සි උනත් ඒක කළේ බොහොම වගකීමක්, ඇතුව මහත් අභිමානයකින්. යටත්විජිත කරනය නිසා සංකරවෙච්ච කාලයක මෙහෙම නම් 1815 ට පමණ පෙර මොනවිදිහට තියෙන්න ඇද්ද නේද මියුරු. ඇත්තෙන්ම වඳින් පටන් ගන්න කලින් ඊට උඩින් පිරුවටයක් අන්දවනවා. ඒ තැනැත්තා සහ ඇන්දවීමත් වෙනමම රාජකාරියක් !වීඩියෝවෙ පේන්නෙ නැතුවට අන්දවල ඉවර වෙනවත් එක්කම හටන්පල ආචාරි පංගුව ඇත්තෙක් ඇවිත් ගිරයක් ඉනේ ගහනවා. මගේ පැත්තෙ ඩොංගල් එකකින්වත් හරියට සිග්නල් නෑ. ටෙලිකොම් හරහා ලැබෙන්නෙ ඉතාම අඩු වේගයක් නිසා විනාඩි එකහමාරක විතර වීඩියෝවක් උඩුගන්වන්නත් පැය තුනක් විතර යනවා. ඒ අතරෙ වරින්වර විදුලියත් ඇන හිටින නිසා ආයෙ මුලට යන්න වෙනවා. මේ ලිපිවල වැඩියෙන්ම දුන්නේ ඒ අයගෙ මතවාදවලට. පසුව මේ අයිතම හා රාජකාරි පංගු සියල්ල ගැන ලියවේවි මියුරු

      කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )