“පත්තිනි දෙයියන් වඩිනකං වීදි සුද්ද වෙන්නේ නෑ” Posted on 2013 ඔක්තෝබර් 14 by mppgunasinghe පළමු වරට 2013/10/14 දින පළ කරන ලද මේ ලිපිය නව සංස්කරණයන් සහිතව අලුත් ලිපියක් වශයෙන් පළ කර ඇති බව කරුණාවෙන් සලකන්න මෙය බෙදාගන්න:ට්විටර්වි-තැපැල්ලින්ක්ඩ්ඉන්ෆේස්බුක්තවපින්ටරෙස්ට්රෙඩිට්ටම්බ්ලර්පොකට්කැමතියි පුරණය වෙමින්... ආශ්රිත ලිපි
පතිවත් බලයෙන් අගතැන්පත් දිව්‍යාංගනාවකට පුදන සමාජයක එවැනි තත්වයක් පිදෙන පුරුෂ දෙවියෙක් ඉන්නවා ද? ඉන්දියාවේ පුරුෂෝත්තම සංකල්පයෙන් කියැවෙන්නෙත් පවිත්‍ර ආත්මයක් ගැන මිසක පතිවතක් ගැන නෙමෙයි කියලා මම හිතන්නෙ. කැමතියිකැමතියි ප්‍රති-පිළිතුරු සැපයීම
ඇත්තේනම ඉන්ධිය සංකල්පය ලංකාවේ මෙවන් පළාත්වල සංස්කරණය වී ඇති බවක් පෙනෙනවා. පැරැන්නන් මගින් කියවෙන්නේ පතිවතේ බලයෙන් පත්තිනි මෑණියන් සියල්ල කළ බවයි. තමන්ගේ ස්වාමිපුරුෂයා වූ පාලඟ කුමරුන් නිරපරාදේ මරා දැමූ රජකුගේ ක්‍රියාව නිසා තම්නගේ පතිවතේ සත්‍යතාවය පිළිබඳ සත්‍යක්‍රියාවේ නිරතවෙමින් තම වම් පියයුර කඩා නුවරට ගැසූවිට මුළු නුවරම ගිනගත් බවත් ස්වාමියාට නැවත පණ ලැබුණ බවත් පහන්මඩු ශාන්ති කර්මයේ ගායනාවලදීද කියවෙනවා. මේ සාම්ප්‍රදායික ගායනයන් තවමත් එක්රැස්කරමින් සිටින බැවින් ඒ පිළිබඳ තවදුරටත් විස්තර දැක්වීමට හැකිව ඇත්තේ ඉදිරියේදීය. පහන්මඩු පොලට පතිවත නොරකින කාන්තාවන් යයි තමන් අනුමාන කරන අය පැමිණි විට ගැමියා උපහාසයෙන් බලනු මෙහි දි දැකිය හැකියි. ගැමියන් ඇතැම් කාන්තාවක් හා උරණ වූ අවස්ථාවල “පලයන් යන්න උඹ හරිම පත්තිනි අම්මා නේ ?” හෝ “උඹ පත්තිනි අම්මා වෙන්න හදනවද ?” යනුවෙන් බැන අඬ ගසන අවස්ථාවන් වෙයි. එවැනි බැණුමක් ඉතා නරක ලෙස අපහාස කිරීමක් ලෙස සලකා විශාල ගැටුමක් දක්වා පරිවර්තනය වන අවස්ථාවන් ද වේ. මේ මගින් පැහැදිල වන්නේ ඉන්දීය සංකල්පය කිසියම් සංස්කරණයකට බදුන් වී ගැමි බෞද්ධයන් අතර ඇති බවක් නොවේද ? දරුවකු අසනීප වූ විට ඇතැම් මවක් බුදුන් වැඳ පින්දී පත්තිනි දේවාලය අසලට ගොස් පහන් දල්වා තමන්ගේ දරුවන්ගේ අසනීපය සුව කර දෙන ලෙස යද්න්නේ තමන් රකින පතිවතේ බලයෙන් දරුවාට ආශීර්වාද කරන ලෙස බව දක්නට ලැබීමද සංකල්පය වෙනස් වී ඇති අන්දම පැහැදිලි කර දෙන්නකි. හින්දු ආගමේ වෙනත් දේවිවරුන් සේම පත්තිනි මෑනියන් ද මතු බුදුවන කෙනෙකු සේ ගැනීම ගැමි බෞද්ධයාගේ සිරිත බව පෙනේ. ඒ සියල්ලම බුදුබවට පෙරුම් පුරණ බෝධිසත්ව වරුන් සේ සලකති.”මතුබුදුවන කතරගම දෙවියනේ” මෙන්ම “මතුබුදුවන පත්තිනි හාමුදුරුවනේ” යනුවෙන් දෙවියන්ට ආමන්ත්‍රණය කිරීම ද පුරුද්දකි. පත්තිනි දෙවියන් කිසියම් මතු ආත්මයක පිරිමි බව ලබා බුදුවන බව මේ ඇත්තන්ගේ කතාවන් ගායනයන් හා විශ්වාසයන් විමසන විට ද පැහැදිලි වෙයි. කැමතියිකැමතියි ප්‍රති-පිළිතුරු සැපයීම
//පත්තිනි දෙවියන් කිසියම් මතු ආත්මයක පිරිමි බව ලබා බුදුවන බව මේ ඇත්තන්ගේ කතාවන් ගායනයන් හා විශ්වාසයන් විමසන විට ද පැහැදිලි වෙයි.// මේ ගැන තව දැනගන්න ඉදිරියේ ලියන සටහන් එනකම් බලාගෙන ඉන්නම්. කැමතියිකැමතියි ප්‍රති-පිළිතුරු සැපයීම
හැකිතාක් කඩිනමින් එම තොරතුරු එක්වනු ඇත. පත්තිනි දේව සංකල්පය පිළිබඳව (ලංකාවේ විශේෂයෙන් පුරාණ එතරවාකෝරලයේ පවතින) මතවාදයන් ගැන ඔබතුමිය විමසූ තවත් පැනයක් ඉතිරිව තිබෙනවා. තවමත් පැහැදිලිව සොයා ගන්නා තුරු තවත් ස්වල්පකාලයකට අවසර පතමි. කැමතියිකැමතියි ප්‍රති-පිළිතුරු සැපයීම
පතිවත් බලයෙන් අගතැන්පත් දිව්‍යාංගනාවකට පුදන සමාජයක එවැනි තත්වයක් පිදෙන පුරුෂ දෙවියෙක් ඉන්නවා ද? ඉන්දියාවේ පුරුෂෝත්තම සංකල්පයෙන් කියැවෙන්නෙත් පවිත්‍ර ආත්මයක් ගැන මිසක පතිවතක් ගැන නෙමෙයි කියලා මම හිතන්නෙ.
කැමතියිකැමතියි
ඇත්තේනම ඉන්ධිය සංකල්පය ලංකාවේ මෙවන් පළාත්වල සංස්කරණය වී ඇති බවක් පෙනෙනවා. පැරැන්නන් මගින් කියවෙන්නේ පතිවතේ බලයෙන් පත්තිනි මෑණියන් සියල්ල කළ බවයි. තමන්ගේ ස්වාමිපුරුෂයා වූ පාලඟ කුමරුන් නිරපරාදේ මරා දැමූ රජකුගේ ක්‍රියාව නිසා තම්නගේ පතිවතේ සත්‍යතාවය පිළිබඳ සත්‍යක්‍රියාවේ නිරතවෙමින් තම වම් පියයුර කඩා නුවරට ගැසූවිට මුළු නුවරම ගිනගත් බවත් ස්වාමියාට නැවත පණ ලැබුණ බවත් පහන්මඩු ශාන්ති කර්මයේ ගායනාවලදීද කියවෙනවා. මේ සාම්ප්‍රදායික ගායනයන් තවමත් එක්රැස්කරමින් සිටින බැවින් ඒ පිළිබඳ තවදුරටත් විස්තර දැක්වීමට හැකිව ඇත්තේ ඉදිරියේදීය. පහන්මඩු පොලට පතිවත නොරකින කාන්තාවන් යයි තමන් අනුමාන කරන අය පැමිණි විට ගැමියා උපහාසයෙන් බලනු මෙහි දි දැකිය හැකියි. ගැමියන් ඇතැම් කාන්තාවක් හා උරණ වූ අවස්ථාවල “පලයන් යන්න උඹ හරිම පත්තිනි අම්මා නේ ?” හෝ “උඹ පත්තිනි අම්මා වෙන්න හදනවද ?” යනුවෙන් බැන අඬ ගසන අවස්ථාවන් වෙයි. එවැනි බැණුමක් ඉතා නරක ලෙස අපහාස කිරීමක් ලෙස සලකා විශාල ගැටුමක් දක්වා පරිවර්තනය වන අවස්ථාවන් ද වේ. මේ මගින් පැහැදිල වන්නේ ඉන්දීය සංකල්පය කිසියම් සංස්කරණයකට බදුන් වී ගැමි බෞද්ධයන් අතර ඇති බවක් නොවේද ? දරුවකු අසනීප වූ විට ඇතැම් මවක් බුදුන් වැඳ පින්දී පත්තිනි දේවාලය අසලට ගොස් පහන් දල්වා තමන්ගේ දරුවන්ගේ අසනීපය සුව කර දෙන ලෙස යද්න්නේ තමන් රකින පතිවතේ බලයෙන් දරුවාට ආශීර්වාද කරන ලෙස බව දක්නට ලැබීමද සංකල්පය වෙනස් වී ඇති අන්දම පැහැදිලි කර දෙන්නකි. හින්දු ආගමේ වෙනත් දේවිවරුන් සේම පත්තිනි මෑනියන් ද මතු බුදුවන කෙනෙකු සේ ගැනීම ගැමි බෞද්ධයාගේ සිරිත බව පෙනේ. ඒ සියල්ලම බුදුබවට පෙරුම් පුරණ බෝධිසත්ව වරුන් සේ සලකති.”මතුබුදුවන කතරගම දෙවියනේ” මෙන්ම “මතුබුදුවන පත්තිනි හාමුදුරුවනේ” යනුවෙන් දෙවියන්ට ආමන්ත්‍රණය කිරීම ද පුරුද්දකි. පත්තිනි දෙවියන් කිසියම් මතු ආත්මයක පිරිමි බව ලබා බුදුවන බව මේ ඇත්තන්ගේ කතාවන් ගායනයන් හා විශ්වාසයන් විමසන විට ද පැහැදිලි වෙයි.
කැමතියිකැමතියි
//පත්තිනි දෙවියන් කිසියම් මතු ආත්මයක පිරිමි බව ලබා බුදුවන බව මේ ඇත්තන්ගේ කතාවන් ගායනයන් හා විශ්වාසයන් විමසන විට ද පැහැදිලි වෙයි.// මේ ගැන තව දැනගන්න ඉදිරියේ ලියන සටහන් එනකම් බලාගෙන ඉන්නම්.
කැමතියිකැමතියි
හැකිතාක් කඩිනමින් එම තොරතුරු එක්වනු ඇත. පත්තිනි දේව සංකල්පය පිළිබඳව (ලංකාවේ විශේෂයෙන් පුරාණ එතරවාකෝරලයේ පවතින) මතවාදයන් ගැන ඔබතුමිය විමසූ තවත් පැනයක් ඉතිරිව තිබෙනවා. තවමත් පැහැදිලිව සොයා ගන්නා තුරු තවත් ස්වල්පකාලයකට අවසර පතමි.
කැමතියිකැමතියි
පින්ග්කිරීම: “නැතිවුනොත් නැති උනාමයි” | sugv