කෝට්ටයාකන්දේ වන්නිරාලට රන්මුදු ඇල්ලෙන් පහල වුනු හලඹ දෙනම

4 thoughts on “කෝට්ටයාකන්දේ වන්නිරාලට රන්මුදු ඇල්ලෙන් පහල වුනු හලඹ දෙනම

  1. වීඩියෝ සටහන් තත්පර 90 ලෙස සටහන් වී ඇත්තේ ප්‍රමාද දෝෂයකින් බව සලකන්න. පළමු වීඩියෝව තත්පර 164 ක්ද දෙවැන්න 38 ක්ද තෙවැන්න තත්පර 122 ක්ද වේ.

    කැමතියි

  2. පඬුවස් රජු සුව කළ ශාන්ති කර්මයක් හැටියට පහන් මඩුව ගැන සඳහන් වෙලා තියෙනවා ද? මෙන්න මේ පොත් වලින් සමහර විට හොයාගන්න පුළුවන් වේවි. http://www.jayasenakottegoda.com/index.php/publications

    කැමතියි

    • මේ ගැන තවදුරටත් හැදෑරිය යුතුයි. ඔබ එවා ඇති ලින්ක් එකේ ජයසේන කොට්ටෙගොඩ මහතාගේ පොත් ලැයිස්තුව හොඳ විමර්ශන ග්‍රන්ථ සමූහයකි. පහතරට නැටුම් සම්ප්‍රදාය සහ උඩරට නැටුම් සම්ප්‍රදාය වඩා ප්‍රචලිතවෙමින් සම්ප්‍රදායයන් නවීකරණය වෙමින් පැවතියද සබරගමු නැටුම් සම්ප්‍රදාය තවම ඇත්තේ මූලික ගවේශන අවදියක බව පෙනෙන‍වා.සබරගමු සම්ප්‍රදාය යයි හැඳින්වෙන නැටුම් හා ගායන රංගනයන් හි ප්‍රාදේශියව ද එකිනෙකට පවතින වෙනස් කම් රාශියක් දක්නට හැකියි. සබරගමුවේ බළන්ගොඩ සම්ප්‍රදායයි ගිනිය හැකි විශේෂ නැටුම් සම්ප්‍රදායයන් ද පවතින බවක් පෙනී යයි. ඒ සම්බන්ධ විද්වතුන් ගේ අවධානය යොමුවී පර්යේෂණ සහ හැදරීම් වලට යොමුව පැවතුනත් තවම ඒවාද ඇත්තේ ප්‍රාථමික මට්ටමකය. උඩරට පැවති කුල ක්‍රමයේ බලපෑම නිසා රංග සම්ප්‍රදායයන්හි වෙනස් කම් රාශියක් පවතින බවක් උග්ගල් අලුත්නුවර ආශ්‍රිත ස්මප්‍රදායේ පැහැදිලිව දැකිය හැකියි. දෙවියන් වෙනුවෙන් නැටුම් ඉදිරිපත් කරන ශිල්පීන් ගේ සම්ප්‍රදාය යක්ෂයන් උදෙසා බලි තොවිල් නැටම් කරන අයට වඩා වෙනස්. දෙවියන් උදෙසා නැටුම් කරන අය “බණ්ඩාර” යන නමින් හැදින් වෙන උසස් යයි සම්මත කුලවලට අයත් පිරිසක් සේ සැලකෙන අතර යක්ෂයන් ප්‍රේතයන් වෙනුවෙන් නැටුම් නටන අය වෙම පහත්යයි සම්මත කරගත් කුලයකට අයත් බව පෙනෙනවා. ඒ නිසාම රංගසම්ප්‍රදායයන්හි ද වෙනස්කම් දැකිය හැකියි. උග්ගල් අලතුන්වර පෙරහරේ ද මේ වෙනස්කම් දැකිය හැකියි. පහන්මඩුවට එන අය හැඳින් වෙන්නේද බණ්ඩාරවරුන් ලෙසයි.

      කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )