ඕන්න පුතේ මිනිස්සු

2 thoughts on “ඕන්න පුතේ මිනිස්සු

  1. අලියෙක් තියාගන්න ලයිසන් එකට රුපියල් මිලියනයක් යනවා කියල ප්‍රවෘත්තියක් කියෙව්වා. පන්සල් වලට අලි අයිති ද? පෙරහැරේ යන අලින්ටත් එහෙම ලයිසන් අවශ්‍ය ද?

    කැමතියි

    • ඒ අවදියේ මෙතරම් දැඩි නීති තිබී නැති බව පෙනෙනවා. අලියක් නඩත්තු කිරීමට විශාල මුදලක් යන බැවින් දැනටත් හීලෑ කරගත් අලි අයිතිකරුවන් සේ සිටින්නේ විශාල ධනවතුන් කීප දෙනෙකු පමණයි. අලියකු අයිති අයකු‍ගේ නව බලපත්‍ර ගාස්තුව කොපමණ ද යන්න සොයා බැලිය යුතුව පවතී.. අලුත්නුවර ජනකතාවලින් හෙලිවන විස්තර අනුව සිඩ්නිඑල්ලාවලයන්ට පෙර අවදිවල හීලෑ වු අලි ඇතුන් මිනිසුන් සමගම සිටි බවක් පැවසෙනවා. මේ සම්බන්ධව ගමේ පවතින ජනකතා සහ කාව්‍ය ප්‍රබන්ධ කීපයක් සඳහා උග්ගල් අලුත්නුවර ජනකතා සහ කවි සඳහා වෙන් කළ පිටුව බලන ලෙස ඉල්ලාසිටිමි. ඔබ තුමියගේ අගනා ලේඛන වල ආශ්වාදය විඳින්නට අවස්ථාව නැවතත් උදාවීම ගැන සතුටුයි.

      කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )