අපිත් එදා කරට කර නැටුවා

Advertisements

3 thoughts on “අපිත් එදා කරට කර නැටුවා

  1. ස්තූතියි මහත්මයා ඔබ දරණ වෙහෙසට…මතකයෙන් ගිලිහීයන සැඟවුණු අතීතයක තොරතුරු අප වෙත ගෙන එමින් ඔබ කරන මේ මෙහෙය විශිෂ්ඨයි.

    උග්ගල් කල්තොට නම් ප්‍රදේශයක් පිළිබඳව මට මතකයි කාලෙකට ඉස්සෙල්ල ඉංගිරිසි පත්‍රයක ( සන්ඩේ ටයිම්ස් මට මතක විදිහට ) ලිපි පෙලක් කියෙව්ව.මේ ඒ ප්‍රදේශයමද?

    කැමතියි

    • ඔබේ විමසීමට ස්තුතියි මහතාණනි, එය මාව දිරිගන්වනවා.මේ ගම්මානය උග්ගල් කල්තොට ප්‍රදේශයටම අයත් ස්ථානයක් සේ සැලකෙනවා. “ඌවේ ඉතිහාසය” නමින් 1966 දී පළව ඇති, මාහැඟි කෘතියේ කතුවරයාණන් වූ රාජජකීය පණ්ඩිත පූජ්‍ය නාවුල්ලේ ධම්මානන්ද මාහිමියන් පවසන ලෙස උග්ගල් අලුත්නුවර දේවාලය බිහි වී ඇත්තේ උග්ගල් කල්තොට ප්‍රදේශයෙන් ගෙන ආ නිසා බව කියවෙනවා. උග්ගල් කල්තොට ප්‍රදේශය ඇත්තේ මුහුදු මට්ටමේ සිට මීටර 30 ක පමණ උසකින් වුවද උග්ගල් අලුත්නුවර පිහිටියේ මීටර 300 කටත් වඩා ඉහළින් මහවල තැන්න සානුව නම් භූගෝලීය ප්‍රදේශයේ. මේ ස්ථාන දෙක අතර ගුවන් දුර කිලෝ ම්ටර 3 ක් හෝ 4 ක් පමණ වුවද බිමින් දුවන මාර්ගය ප්‍රදේශ දෙක අතර දුර කිලෝ මීටර 50 කට ආසන්න වෙනවා. ඔබතුමාගේ විමසීමට මේ ප්‍රමාණවත් යයි සිතමි.

      කැමතියි

  2. මෙහි අනු මාර්තෘකාව “යුග මෙහෙවරක ලේඛනගත සටහන් 2 දෙවන කොටස” සේ යෙදිය යුතුව තිබිණි. ප්‍රමාද දෝෂයක් නිසා එය මග හැරී ඇති බව සලකත්වා.

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )